දෙමළ සමාජයේ ඉල්ලීම් යුක්ති සහගතයි. එය සඳහා යතුර ඇත්තේ සිංහල සමාජය අතේ….

අපි මේක පිළිගන්න ඕනෑ. අපි දෙමළ ජනයාට යුක්ති සහගත දේශපාලන දුක්ගැනවිල්ලක්, යුක්ති සහගත දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා කියන එක පිළිගත යුතුයි. පළවෙනුව පිළිගැනීම. සමහර විට ඒ අයට ඒක පිළිගැනීම ම ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ recognition එක. කෙනෙක් කහනව ඔය ෆෙඩ්රල් වලින් ප්‍රශ්න විසදෙයිද….? ප්‍රශ්න විසඳෙන් නෑ සමහර දේවල් වලින්. නමුත් ඒවා පරිවර්තනය වෙනවා. අපි මේ අවස්ථාවේ ගත යුතු එක තමයි පිළිගැනීම. ඒක තමයි මං හිතන්නේ මාවත.
– නිර්මාල් රංජිත් දේවසිරි

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...