පළමු youtube වීඩියෝවට වසර 15ක් සපිරේ!

Date:

youtube වෙත පළමුවරට වීඩියෝවක් upload කර වසර 15ක් ගතවී තිබේ. එම වීඩියෝව upload  කර ඇත්තේ youtube හි සම නිර්මාතෘවරයෙක් වන  ජාවෙඩ් කරීම් විසිනුයි. ඔහුට අමතරව ස්ටීවන් චෙන් සහ චැඩ් හර්ලි youtube නිර්මාණය කිරීම සඳහා දායක වී තිබේ.  සත්තු වත්තක රූපගත කරන ලද මෙම පළමු වීඩියෝවේ ජාවෙඩ් කරීම් පෙනී සිටියි. එය  කර ඇත්තේ Me at the zoo යනුවෙනි.  ධාවන කාලය තත්පර 18 කි.

youtube ආරම්භ කර වසරකට පමණ පසු එය ජාවෙඩ් සහ අනෙක් පාර්ශවකරුවන්  විසින් එය Google සමාගමට ඇමරිකානු බිලියන 1.65ට විකුණා දමා ඇත.  Google සමාගම සඳහන් කරන ආකාරයට පැයකට බිලියනයක පමණ ජනතාවක් youtube හරහා විවිධ දේ නරඹයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...