මාධ්‍ය තුළින් පෙන්නන තරම් සහනයක් වතු ජනතාවට ලැබෙන්නේ නැහැ

කොරෝනා වසංගතය ජනතාව ගේවල් වලට හිර කිරීම හේතුවෙන් විවිධ රටවල විවිධ ජනකොටස් වලට ප්‍රශ්න මතුවී තියනවා. ලංකාව වැනි එදාවේල හොයාගෙන වැඩි පිරිසක් ජිවත් වෙන මිනිසුන් ඉන්න රටක ජනතාවට මේක බලපාන්නේ කොහොමද අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ මොහොත වතුකරයේ ජනතාව මේ ප්‍රශ්නය හමුවේ මුහුණ දී තිබෙන ප්‍රශ්න මොනවද කියන එක විමසා බලන්නයි.

වතු කම්කරු මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් මේ දිනවල ඇයි යම් ආධාර වැඩපිළිවෙළක් වතු කම්කරු ජනතාව අතර ගෙන යනවා පහත සම්බන්ධතා වලට කතා කිරීමෙන් ඔබට පුළුවන් ඊට දායකත්වය සපයන්න.

සාකච්ඡාවට එකතු වෙන්නේ වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් මාක්ස් ප්‍රභාගර් සහෝදරයා.

වසන්ත කුමාර අබේකෝන් (සංවිධායක ලේකම් 0718270264)

මාක්ස් ප්‍රභාගර් (සම සංවිධායක 0718453753)

ගිණුම් අංකය සහ ඊට අදාළ විස්තර
T.P.G.Nirosha,
Ac.No: 71796720
Bank of Ceylon

වතු කම්කරු මධ්‍යස්ථානය

Share post:

Popular

More like this
Related