covid -19 ලංකාවේ පැතිරීම වළක්වා ගැනීමට රජයට ගත හැකිව තිබූ ක්‍රියාමාර්ග මොනවාද?

ලෝකයම වෙලාගෙන ඇති කොරෝනා වසංගතය ලංකාවේ පැතිරීම වළක්වා ගැනීමට ජනතාවට, රජයට ගත හැකිව තිබූ ක්‍රියාමාර්ග මොනවාද? අපට වැරදුණු තැන් මොනවාද? ඉදිරියේදී කළ යුත්තේ කුමක්ද? මෙම වසංගතය තුළ පවා අවධානය යොමු කළ යුතු ධනාත්මක කරුණු මොනවාද යන්න පිළිබඳව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා Mass TV LK සමග කරන සාකච්ඡාව…

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...