මාර්තු 29  වැනිදා  ඉතාලියේ බොහෝ ඔරලෝසුවල වේලාව වැරදීමට තිබෙන ඉඩ වැඩියි 

මාර්තු මස 28 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඉතාලියේ  වෙලාව  වෙනස් කිරීමට නියමිතය. ඒ අනුව ඉතාලියේ දැන් තිබෙන වේලාව පැයකින්  ඉදිරියට ගමන් කරන අතර ලංකාව සහ ඉතාලිය අතර කාලයේ වෙනස පැය තුනහමාරක් දක්වා අඩුවෙනවා. සෑම මාස හයකට වරක්ම ඉතාලියේ වෙලාව  පැයකින් වෙනස් කිරීම සාමාන්‍ය දෙයකි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔරලෝසුවෙ කට්ට පැයකින්  ඉදිරියට ගැනීම සිදු නොකළොත් හෙට උදෑසන අවදි  වන්නට වන්නේ වැරදි වෙලාවටය. එනිසා ඉතාලියෙ ජීවත් වෙන හැමෝම වෙලාව වෙනස් කරගැනීම සදහා විමසිලිමත් වන්න.  ලංකාවේ සිට ඉතාලියේ ජීවත්වෙන හිතමිතුරන්ට සහෝදරයාන්ට  දෙමව්පියන්ට කතා කරන අයත් තමන්ගේ වේලාව  ඉතාලිය සහ ලංකාවේ පරතරය පැය 3.30 බව සිහි තබා ගන්න.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...