Tag: women

ජෛව බුබුල බොරුවක්, ආර්ථිකය වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් ජීවිතවලින් වන්දි ගෙවනවා – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

වසංගතය තුළ ආර්ථිකය පවත්වා ගැනීම වෙනුවෙන් අපේ රටේ ඇඟලුම් කම්හල්වල සහෝදර සහෝදරියන් ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති...

වසංගතය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුව උග්‍ර වේ – LOLC සමාගමට එරෙහිව දින දෙකක් තුළ පැමිණිලි 14ක්

LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර...

අද සිව්වැනි ගැබිණි කාන්තා මරණයත් වාර්තා වෙයි – තවමත් පෞද්ගලික අංශයේ ගැබිණි කාන්තාවන් සේවයට කැඳවීම නවතා නැහැ

කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය අද වාර්තා වී තිබේ. එළෙස මියගොස් ඇත්තේ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි කාන්තාවකි. ඇයගේ කුසේ...

ක්ෂුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කරුවන් ආරක්ෂා වන්නේ කොතැනින්ද?

මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කෘෂිකාර්මික කටයුතු ,ස්වයං රැකියා ,කුඩා පරිමාණයේ ව්‍යාපාර කිරීම හරහා ග්‍රාමීය දුප්පත් කාන්තාවන් ගේ සමාජ තත්ත්වය උසස් කර දුප්පත් කම දුරලීම...

වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! නිදහස උදෙසා කාන්තාවන් උද්ඝෝෂණ පෙළපාලියක

මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලිය අද කොළඹදී පැවැත්වුණි. වසංගතයේ ලාභය උන්ට - කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු!...

Popular

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

'සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම' විසින් තම ආයතනයේ සේවකයන්ට...

Subscribe