Tag: students

“සහස්පත්” පාඨකයා කම්පනය කිරීමට පොහොසත්

"සහස්පත්" විජය නන්දන පෙරේරාගේ කෙටි කාව්‍ය සංග්‍රහය ලැබ විඳ ගන්නට අවස්ථාව ලැබුණා. මෑත කාලයේ කියවූ කෙටි කාව්‍ය සංග්‍රහ අතර වෙඩිවර්ධනගේ "නිමිති" ලහිරු කරුණාරත්නගේ "නොඉම්"...

‘ඇමෙරිකන් සිහිනය’ ඇමෙරිකාවේවත් නැත! – ගීතිකා ධර්මසිංහ

මෙවර ඇමෙරිකන් ජනාධිපති, රිපබ්ලිකන් (සංස්ථාපිතය දැඩිව විශ්වාස කරන, ජාතිකවාදී කඳවුර) නායක ඩොනල්ඩ් ට්‍රම්ප්. වසර අටක් තුළ දෙවන වරටත්, ඡන්දදායකයින් රටේ පළමු කාන්තා ජනාධිපතිවරිය තෝරා...

ජනක – සිසිත ඝාතනයට ලක්වී වසර 12ක් !

ශිෂ්‍ය වීරයන් දෙදෙනෙකු වූ ජනක සහ සිසිත ඝාතනයට ලක්වී වසර 12ක් ගතව තිබේ. 2012 සැප්තැම්බර් මස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙනගිය අරගලයට සමගාමී ව අන්තර් විශ්ව...

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලයේ ජයග්‍රහණය!

දින ගණනාවක් සටන්කාමිත්වයෙන්, මර්දනයෙන්, ඝාතනයෙන් හා ලේවැගිරීම් මැද ඇවිළ ගිය බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලයෙන් ජයග්‍රහණයක් අත්පත් කරගත් බව වාර්තා විය. බංග්ලාදේශයේ දේශපාලන ඉතිහාසය යනු විවිධ කැලඹිලි...

සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට ගිලන් රථයක් දෙන්න එකඟ වෙයි

පරිපාලනය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්‍යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා. ශිෂ්‍ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාම...

Popular

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්...

වැඩ වර්ජනයෙන් ප්‍රංශය උණුසුම් වෙද්දී යළි හෙට දිනට තවත් විරෝධතා රැල්ලක් 

ජීවන වියදම ඉහළ  යෑම සහ රජයේ යෝජිත අයවැයට එරෙහිව...

අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව...

Subscribe