Tag: stories

ජයග්‍රහණය වාර්තා ගතයි . සියලු වාර්තා බිඳ හෙලයි

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා. ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික...

C. Brooke Elliott ගේ The Real Ceylon කෘතියේ සිංහල පරිවර්තනය.

ශ‍්‍රී ලංකාවේ වසර හතළිහක් පමණ ජීවත් වූ ඉංගිරිසි ජාතික සී. බෲක් එලියට් විසින් රචනා කරන ලද "ද රියල් සිලෝන් " නම් කෘතිය ‘සැබෑ ලක්දිව’...

අරගල සන්ධානයේ සහෝදරාත්මක ස්තුතිය

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික නියෝජනයක් ලැබී ඇත. සම්ප්‍රදායික දක්ෂිනාංශික දේශපාලන පක්ෂ, සම්ප්‍රදායික දේශපාලඥයන් සහ සම්ප්‍රදායික...

දෙන එක දීලා තියෙනවා නිල්වෙන්නම 

පාර්ලිමේන්තුවේ හිටපු එහෙත් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුව අහිමිවු ප්‍රමාණය අති විශාලයි . මැතිවරණයට ඉදිරිපත් නොවීම හැටකට වැඩි පිරිසක් ඉවත්ව ගිය අතර වාසනාව උරගා බලන්නට මැතිවරණයට...

අනුර කුමාරට හික් ගෑවෙන්න ජනතාව බලය ලබා දී තිබේ .

රටේ පාලනයට අදාළ බලය නිර්මාණය කරගන්නා මැතිවරණ දෙකම නිමාවට පත් වී තිබේ . ජනාධිපතිවරණයේදී මාලිමාව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අනුර කුමාර දිසානායක අපේ රටේ...

Popular

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

Subscribe