“ඉල්මහට අරුතක්” යළි නිෂ්පාදනයක් 

1985 විශාරද මාලනී බුලත්සිංහලගේ හඬින්  ඔබ ඇසූ  “ඉල්මහට අරුතක් ” ගීතය නව නිෂ්පාදනයක් ලෙස යළි දොරට වැඩීමට නියමිතයි . ගීතයේ පද රචනා කරන්නේ මහාචාර්ය අතුල සුමතිපාල  තනුව සහ සංගීතය නිමල් ගුණසේකර වර්තමාන පරපුරට නවමු හැඩයකින් යුතුව රූපමය පෙළහරක් සමග මෙ ගීතය යලි ඔබ සවනට එන්න  2024 නොවැම්බ 29 දින සවස 6.00ට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ජෝ අබේවික‍්‍රම කේන්ද්‍රයල අංක 303 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දී යි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...