Tag: sri lanka

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයාට විරෝධය

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සතියක් ඇතුළත ආරම්භ නොකළහොත් අධ්‍යාපනය, විශේෂයෙන්ම විභාග කටයුතු, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස...

පාඨක බුද්ධිය, විශ්වාසය, ආදරය එළි පිටම කවියෝ අවතක්සේරු කරද්දි ඒ බව දැනුන අය නිහඬව සිටින්නේ ඇයි..

උපුල් ශාන්ත සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවක් හරහා කැමතිම වැඩසටහන් මාලාවක් මේ දිනවල විකාශනය වෙමින් තියනවා. අපි කැමතිම කවි කිවිඳියන් ව ගෙනැවිත් උපුල් ශාන්ත සන්නස්ගල කවිය...

අඛණ්ඩ විරෝධතා සදාචාරාත්මක ලෙස සාධාරණීකරණය කිරීම

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) අප්‍රේල් 25 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ...

ප්‍රජාතන්ත්‍රීය මුලධර්මයන්ට බරපතල පහරක් එල්ල කරනවා යෝජිත ප්‍රති ත්‍රස්ත පනත

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තරය වෙතින් එල්ල කරන දැඩි පීඩාව හමුවේ රජය විසින් සිය යෝජිත ප්‍රති -...

ජැක්සන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උවමනාව

ජැක්සන් ඇන්තනි කලාකරුවා පිළිබඳ කතාබහ සමාජය වෙලා ගෙන තියෙන්නේ ඔහුගේ ජීවිතය අපේක්ෂාවෙන් සවි කර තිබෙන උපකරණ මාස අටකට වඩා ඉක්ම ගිය කාලයක් ඔහු වෙනුවෙන්...

Popular

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

Subscribe