Tag: sri lanka

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි මාසයේ 21 වනදා සවස් යාමයේ විදර්ශන...

ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන්නේ නම් ජනාධිපතිවරණයට කලින් පාර්ලි‌‌මේන්තුව විසුරුවන්න රනිල් සූදානම්.

ජනාධිපතිවරණය පැවැත්වීමේ විධිවිධාන නීතියෙන් තහවුරුකර තියන පසුබිමක් යටතේ වුවද ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක් ද කියන ප්‍රශ්නය සමාජගත කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාව මතයි. ශ්‍රී...

ප්‍රසන්න කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පහර කෑ සේවකයාට සාධාරණය ඉෂ්ටවේද?

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය අඟහරුවාදා අලුයම ගුවන් තොටුපළ සේවකයෙකුට තර්ජනය කරමින් පහර දෙන ආකාරය ඇතුලත් වීඩියෝ පටය තවමත් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තියෙනවා....

ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” තුන්වන කොටස

සීයාඅත්තම්මා ගෙදර පැමිණීම ට පෙර දින සිදු වූ සිදුවීම් මාලව මා මනස ඉදිරියේ සිතුවමක් සේ මැවෙමින් තව තවත් සිත පාරවයි. සතියක පමණ පෙර සිට...

ජනතාවට පුළුවන් කෙහෙළිය ඉන්න ළඟින්ම කාමරයක් වීසා මගඩියේ මහා මොලකරුටත් වෙන්කරදෙන්න 

අද පාර්ලිමේන්තුවේදී මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා වරප්‍රසාද කඩවීමක් පිළිබඳව චෝදනාවක් ඉදිරිපත් කෙරුවා . මොකක්ද මේ වරප්‍රසාද කඩවීමට බලපෑ කරුණ  ආරක්ෂක ඇමති  ටිරාන් අලස්...

Popular

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

Subscribe