Tag: politics

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න  පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් වර්තමාන අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි ජීව විද්‍යාත්මක අවශ්‍යතාවන් වන අතර මාසික ආර්තවය යනු එවැනිම තෝරා ගැනීමක් කළ නොහැකි ස්වභාවික සංසිද්ධියකි....

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30 වන සිකුරාදා වීදි  බැස්සා.   අධ්‍යාපනයට වෙන් කරන මුදල් වැඩි කරන්න සහ ඉහළ යන ජීවන වියදමට...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍ මුවදොර,කොළඹ 01. 2026.10.30 නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා ඇතුළු නගර කිහිපයක ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ ව්‍යාප්ත වුණා . මේ බොහෝ තැන්වල...

Popular

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...

පොලිසියේ ප්‍රශ්නය මග හැරීමේ හේතුව මර්දනය ශක්තිමත් කිරීමද?

ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...

ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සම්බන්ධයෙන් පුළුල්...

Subscribe