Tag: politics

කොපමණ හේදුවත් පිරිසිදු කරන්න බැරි ගල් අඟුරු පාඩුව

වර්තමාන ආණ්ඩුව විසින් ලක් විජය බලාගාරයට ඇනැයුම් කර ගෙන්වූ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට චෝදනා එල්ල වුවද ඒවා පිළිගන්නට ආණ්ඩුව සූදානම් වුණේ නැහැ .....

කියුබාවට එරෙහි ඇමෙරිකානු සම්බාධක හමුවේ JVP නිහඬයි

කියුබාවත් කියුබානු රජයත් එහි ජනතාවත් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කරනවා. කියුබාව මෙසේ අභියෝගයකට මුහුණ දී සිටින්නේ ඇමෙරිකාව විසින්...

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි.

සජීව චාමිකර-ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු...

” පන්තියට බලය – බලයට පක්ෂය ” සඳහා පෙරටුගාමී හතරවන ජාතික සමුළුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද, පෙබරවාරි 16 දින පෙරවරු 10.00ට නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ, අංක 22/1...

සංක‍්‍රමණ සහ සරණාගත ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඉතාලි රජය අනුමත කරයි.

පාර්ලිමේන්තු රෙගුලාසිවලට අනුකූලව කඩිනම් කාලසටහන්ගත කිරීම සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී, ආගමන සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විධිවිධාන හඳුන්වා දෙන පනත් කෙටුම්පතක් මෙන්ම 2024 මැයි...

Popular

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

Subscribe