Tag: politics

71 විරුවන් ඉතාලියේ Brescia සැමරුම් ලබයි ..

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව සංවිධානය කළ 55 වන අප්‍රේල් විරු මරුව අප්‍රේල් 11 වන සෙනසුරාදා Brescia (COBS) වෘත්තීය සමිති ශාලාවේදී පවත්වනු ලැබුවා. මෙහිදී ප්‍රධාන...

බාල ගල් අඟුරු බර ජනතාව මත පටවන්න එපා . පෙසප ඉල්ලීම ඵලදරයි . – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්

ඉදිරි විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්...

විකල්පයක් නැතිව නීතිය පමණක් තිබීමෙන් ඇතිවන්නේ ගැටුමක් 

විකල්පයක් ඉදිරිපත් නොකර නීතිය පමණක් ක්‍රියාත්මක කරන විට ඇතිවන තත්ත්වය ඛේදජනක සහ අමානුෂීය මුහුණුවරක් ගන්නට තියෙන ඉඩකඩ වැඩියි. සිදුකළ යුත්තේ ඉබාගාතයේ ගිය මානව සම්පතක්...

බාල ගල් අඟුරු හේතුවෙන් සිදුවූ අලාභය ජනතාව මත පැටවීමට එරෙහි වන ලෙස පෙසප ඉල්ලයි .

බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ජනනයට සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම' විසින් කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වන ලෙස...

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්‍රේල් 07 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්විය. ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික...

Popular

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...

පොලිසියේ ප්‍රශ්නය මග හැරීමේ හේතුව මර්දනය ශක්තිමත් කිරීමද?

ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...

ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සම්බන්ධයෙන් පුළුල්...

Subscribe