Tag: politics

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව යටතේ අද 13/9 තරුණ නීතීඥ සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී පහත අදහස්...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා මාලාවක් අරගෙන අද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයට  ගියා. නිදහස උදෙසා කාන්තා...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාව අර්ධ අවසන්  තරඟය සඳහා බංගලාදේශය පරාජයට පත් කරමින්...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි මරණ සංඛ්‍යාව 44 ක් ලෙස වාර්තා වෙලා තිබුණා . ගෙවී ගොස් තිබෙන මාස අට තුළ...

පාසල්වල වර්ණ ප්‍රදානෝත්සව (Colours Awarding Ceremony) පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය

2025 දෙසැම්බර් 30 දින මාතර, රාහුල විද්‍යාලය විසින් සංවිධානය කරන ලද වර්ණ ප්‍රදානෝත්සවයේදී දක්‍ෂතම ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මා විසින්...

Popular

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...

පොලිසියේ ප්‍රශ්නය මග හැරීමේ හේතුව මර්දනය ශක්තිමත් කිරීමද?

ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...

ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සම්බන්ධයෙන් පුළුල්...

Subscribe