Tag: police

ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!

කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට පොලීසිය බාධා එල්ල කර තිබෙනවා. බදු බර - බඩු මිල පහත හෙලනු! IMF මර උගුල පරදවමු! ඉන්දී‍ය...

උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ

සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන කෘෂ ඵල නෙළු දරු කැකුළේ උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ පරවෙන නුඹව පිදුණේ නැත කිසි දෙවොලේ  

IMF එක තවත් ණය දෙන්න එකඟයි – IMF කොන්දේසිවලට විරෝධය දැක්වූ ක්‍රියාකාරීන් රිමාන්ඩ්

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව් දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය...

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් – 33ක් අත්අඩංගුවට

අද ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ විරෝධතාවයෙන් පසුව 33ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එක් ක්‍රියාකාරිනියක් කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදී රෝහල් ගතකර...

රනිල්ට ජනාධිපතිවරණය බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණය

රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම අතර මතවාදී ගැටුමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු දැනගන්නට තිබේ. මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කලින්...

Popular

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

Subscribe