Tag: news

හමුදාපතිවරයාට පුළුවන්ද කොරෝනා මර්නධය කරන්න, සෞඛ්‍යය සේවය කඩා වට්ටලා තියෙන්නේ

කොරෝනා වසංගතය සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වෙලා නැතිනම් මේ මොකක්ද වෙලා තියෙන්නේ....මෙසේ විමසා සිටින්නේ සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක...

ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

ගල්  ඔය ඊසාන දිග  අභයභූමි රක්ෂිතය ප්‍රදේශයේ  බලහත්කාරයෙන්  මහා පරිමාණ  ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වන විටත්  විශාල ප්‍රදේශයක් හෙළිපෙහෙළි කර...

1978 ව්‍යවස්ථාවෙත් නැති, 20න් හිමිකරන්න යන බලතල මෙන්න – අධිකරණ ඇමති අලි සබ්‍රිට පෙ.ස.ප. අභියෝගයක්

1978 ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිවන්නේ නම් පෙන්වන ලෙස අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවද එවැනි බලයක් හිමිකර දෙන අවස්ථා...

coved-19 කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගැටලු රාශියක් අගමැතිගේ අවධානයට

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ,නිදහස් සේවක සංගමය , ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, සී ෆෙයාරස්...

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතු ය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe