Tag: news

ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය

මේ කථාව විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම...

ඇන්ටිජන් පරීක්ෂණයට බේත් කාඩ් එක රැගෙන හෙට පැමිණෙන්න

Covid -19 ඉක්මන් පරීක්ෂණයකට ඔබටත් අවස්ථාවක් .2021 පෙබරවාරි 27 සෙනසුරාදා නාපොලියේ OPG ශාලාවේදී . මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ 60 දෙනකුට පමණයි.

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143...

චීන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නද ඉම්රාන් ඛාන් ලංකාවට ආවේ

පාකිස්තානය චීනයේ ‘එක් මාවතක් – එක් තීරයක්’ (Belt Road Intiative) වැඩසටහනේ කොටස්කරුවකු බවත් ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අගමැති...

චන්න ජයසුමන සැලසුම් වෙනස් කරයි., ජීවත් වීමට අයිතිය දියව්

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික ලෙස වෙනස් කර ඇත. ඒ වෙනස සිදුකර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe