Tag: news

අමාත්‍යවරුන් පත්කිරීම හා ඔවුන්ගේ වරප්‍රසාද සීමාකිරීම

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයක ගිලී සිටින මොහොතක කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් විශාල ප්‍රමාණයක් පත්කරගෙන පවත්වාගෙන යමින් දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සතුටු කරමින්...

පසුගිය සතියේ ආන්දෝලනාත්මක ගීය වූයේ සබඳ අපි කුදු නොවෙමු යන්නයි.

මටනම් ගීයේ පද පෙරළියේ අරුමයක් නැත. කිව්වත් නැතත් සිදුවන්නේ එයයි. සාමාන්‍යයෙන් අපි උස කඳ බඩ පළල ජාතියක් නොවෙමු.එහෙත් ආසියාතිකයන්ට හුරුපුරුදු හුරුබුහුටිකම අපේ සුන්දරත්වයේ ලක්ෂණයකි. එහෙත් ඒ හුරුබුහුටි...

මර්දනයට එරෙහිව සහ ශ්‍රී ලාංකික ජනතාවට යුක්තිය ඉල්ලා  මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක්

සැප්තැම්බර් මාසයේ එකොළොස් වන දා සවස් භාගයේ   ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් පැවතුනා. ඉතාලිය,...

හුඟක් හොඳ කියවීමක් බත්පතකින් කළ හැක.

ගුරුවරියක සිටි කාලයේ මගේ ආසම වැඩක් වූයේ ළමයි කෑවේ මොනවාද ,කන්න ගෙනාවේ මොනවාද යන්න සෙවීමයි. එකළ මා ප්‍රාථමික ගුරුවරියක්ව සිටි අවධියයි.ගමටත් නගරයටත් දෙකටම අයිති නැති...

ලෝකෙ කොහේ හිටියත් කවියකට ඒ තැනට ගිහින් හදවතට කතා කරන්න පුළුවන්

මේ කාලය ලේඛක ලේඛිකාවන්ට බොහොම දුෂ්කර කාලයක්. පොතක් ජනගත කිරීමට දෙතුන් වතාවක් හිතන්නට සිද්ධ කර තිබෙන කාලයක්. මේ දුෂ්කරතාවයන් එසේම පවතිද්දී මේ සාහිත්‍ය මාසය...

Popular

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි...

Subscribe