Tag: health

ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ පෙත්සම බාරදීමට පොලිසිය අවසර නොදෙයි

2019 අගෝස්තු සහ සැතැම්බර් මාසවල බදවා ගත් රෝහල් ආදේශක සේවකයන් සථිර කරන ලෙස සහ කොවිඩ් අවදානම් තත්ත්වයත් සමග සෞඛ්‍ය සේවකයන්ට ඇති ගැටලු පිළිබදව සේවකයන්...

මිනුවන්ගොඩ පොකුරට මාසයක් සම්පුර්න වෙයි – දින 30ට ආසාදිතයින් 7856ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදට මාසයක් සම්පුර්න වී ඇත. මීට පෙර නාවික හමුදා පොකුර...

පෞද්ගලික අංශයට ලබාදෙන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමට තීරණය කරයි

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ...

සෞඛ්‍ය ඇමතිවරිය මුහුදට බිලිවෙන්න සූදානම්ලු

තමා මුහුදට බිලිවුවහොත් කොරෝනා වසංගතය තුරන් වන්නේ නම් තමන් ඊටද සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය ආඥා පනත යටතේ...

වසංගතය හමුවේ ආණ්ඩුව නිදි වැදුණු හැටි හෙළිව තිබියදීත් ජනාධිපති ජනතාවට වරද පටවයි

ජනතාවට ලොකු වගකීමක් ඇති බවත් ජනතාව තම වගකීම් ඉෂ්ඨ නොකළ නිසා මෙම වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. "මේක රජයෙන්...

Popular

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

Subscribe