Tag: featured

මෝදර සිදුවීමෙන් නීතිය හා සාමය කොල්ලකරුවන් අතට පත් වී ඇත්දැයි සැකයක්

නැව ගිනිගැනීම සහ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින මෝදර ලුණුපොකුණ ප්‍රදේශයේ ධීවර ජනතාව ගෙනගිය උද්ඝෝෂණය අවස්ථාවේ මෝදර පොලීසිය පැමිණ බාධා කරමින් විරෝධතාවය...

තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස්එක – 2

බරකරත්ත ELECTRIC කරන මෝඩ නන්දසේන ගේ සුරංගනා කතා තෙල්මිල වැඩිකළේ “….ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත...

රසායනික ඒවත් නෑ කාබනික ඒවත් නෑ – කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තියට එරෙහිව ගොවීන් විරෝධතාවයක

කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් කෘෂිකර්මාන්තයට ඇත්ත වැඩපිළිවෙලක් සකසන ලෙසද බලකරමින් බණ්ඩාරවෙල හීල්ඔය, කිතල්ඇල්ල එළවලු ගොවින් විරෝධතාවයක නිරත වී තිබේ. එම ගොවීන් පවසන්නේ මේ...

අවසන් සති දෙක තුළ කොවිඩ් ව්‍යාප්තිය දැක්වෙන දත්ත සිතියමක් නිකුත් වෙයි

ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය...

තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස් එක

මහ බැංකුවට කලකට පෙර කඩාපැන 'කෝ ඔයාලගේ ටූල්ස් පෙන්නන්නැ'යි අණකළ 'වැඩකරන විරුවා' ආර්ථිකය නංවන සිය අලුත්ම මැජික් ටූල් එක පසුගිය දා එළියට දැම්මේ ය. ඒ...

Popular

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

Subscribe