Tag: featured

ගැබිණි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම ගැන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විරුද්ධ වෙයි

ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ...

එන්නත්කරණ ක්‍රියාවලිය පමා වීමේ ගැටලුවත් ජනතාව පිට පටවයි

රට තුළ නැවත කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ ප්‍රමාණවත් පරිදි එන්නත් නොමැතිවීම සහ ක්‍රමවත් එන්නත්කරණ ක්‍රියාවලියක් නොමැතිවීමේ ප්‍රශ්නය ජනතාව පිට පැටවීමේ ප්‍රකාශ ජනාධිපතිවරයා ඇමතිවරු සහ...

Xpress Pearl නැවෙන් තෙල් කාන්දු වී ඇතිබව තහවුරුයි – කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 ක් මියගිහින්

ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දැනුම් දී තිබේ. නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදු ජලයට...

ඉතාලිය හතරවන කොරෝනා රැල්ල අබියස .

ඉතාලිය තුළ හතරවන කොරෝනා රැල්ල ආරම්භ වී තිබේ. සති පහළොවකට පසුව නව ආසාදිතයන් ද මරණ ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මරණ අනුපාතය ...

ඇමතිවරු 04ක් ඔලිම්පික් බලන්න ගියේ රජයේ මුදල්වලින්ද?

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජපානය බලා පිටත්ව ගොස් තිබීම ගැන තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැවසිය හැකි...

Popular

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

Subscribe