Tag: featured

බුදුන්ටත් කෙලවලා ගොවියාටත් කෙළවන්න සූදානමින්

කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට කරන්නේ ගොවියා නොපෙනෙන ඈතක ඉඳගෙන  උම්බෑ ගාන එකයි. ගොවිතැනට අවශ්‍ය කරන තෙල් බෙහෙත් පොහොර ඉල්ලන ගොවියන්ට අවලාද නගන එකයි. කෘෂිකර්ම...

එක ළඟට දෙකමද ?

මා මිත්‍ර ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසින් රචිත යොවුන්  සාතිත්‍ය කෘතියකි, එක ළඟට දෙක නොවෙයි. එහෙත් මෙම ලිපිය ඒ පිලිබඳ ව නොවේ. මෙය ශ්‍රී ලංකා...

ගුරු , විදුහල්පති අරගලයට දෙමව්පියන්ගේත් සහය – දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිදුකරනු ලබන ගුරු වැටුප් විෂමතා අරගලයට සහය පළ කරමින් අද දිනයේ දිවයින පුරා පාසල් රැසක දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබේ. මේ අනුව...

ජනාධිපති ලෝකෙ වටේ ගොස් බොරු කියයි, ගංගා වල වැලි කෑණිම වෙනුවෙන් අලුතින් චක්‍රලේඛය නිකුත් කෙරේ

ඔක්තොමිබර් මස එකලොස් වන දින කළු ගල්, වැලි , පස්,බොරළු, හා මැටි කැණිමි ප්‍රවාහානය හා වෙළදාම සමිබන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේඛමි...

චමල් – බැසිල් අයියලා මල්ලිලා ජනතා ප්‍රශ්නවලට ‘විසඳුම්’ ලැබෙන හැටි ගැන ඉඟි කරයි

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි. ඒ අනුව...

Popular

ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි

කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ හිටපු අමාත්‍යවරයකු වන ටිරාන් අලස්ට අයත්...

ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස්...

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

Subscribe