Tag: central bank
-
නන්දලාල් හොදයි – මහින්ද ගොඩක් හොඳයි
රජයේ වගකිවයුතු අංශවල නිලධාරීන් ලෙස පසුගිය ආණ්ඩුවේ සිටි පුද්ගලයන්ම තබා ගැනීමට නව ආණ්ඩුව තීරණය කිරීම ගැන කතා බහක් ඇති තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.එම්. මහින්ද සිරිවර්ධනම පත් වී තිබේ. ඊට අමතරව ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක යන අමාත්‍යාංශවල වගකීම් ද පවරා ඇත. මීට අමතරව මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ තබා ගැනීමට…
-
රනිල්ගේ බැංකු සංශෝධන පනතට ආණ්ඩු පක්ෂයේ විරෝධය
බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුව කල් තබා තිබුණි. ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු ( සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ…
-
අර්ජුන් ඇලෝසියස්ලා නොගෙවූ බදු ගෙවන ලෙස දුන් අධිකරණ නියෝගයත් නොතකා හැරලා
අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවන ලෙස 2023 වසරේ අධිකරණ නියෝගයක් තිබියදීත් එය තවමත් ගෙවා නොමැති බව හෙළිව තිබේ. මෙම ගෙවීම් පැහැර හරින ලදැයි යන චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා (01)ඊයේ නියෝග කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා…
-
ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදල්වලට අත තැබූ එකම රට ලංකාවයි – වාර්තාවක් හෙළිකරයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) වෙනුවෙන් වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් පමණක් පාවිච්චි කළ එකම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි. 1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවස්ථා විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, එවැනි කේන්ද්‍රගත ප්‍රවේශයක්…
-
මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද?
පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති හර්ෂද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නමුත් මෙම නිර්දේශය මහ බැංකුව පිළිගනු ඇතිද…
-
වැටුප් වැඩිකළේ මහ බැංකුව රැක ගන්නලු!
රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය…
-
ලංකාව විදේශ ණය හිමියන් සමඟ ණය ගිවිසුමකට
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය දෙන රටවල් සහ කොළඹ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බව ජපානයේ ඉහළම මූල්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Masato Kanda ඉකුත් බදාදා ප්‍රකාශ කළේය. රටවල් 14 කින් සමන්විත ප්‍රංශය සහ ඉන්දියාව සමඟ ජපානය මෙම කණ්ඩායමේ සම සභාපතිත්වය දරයි. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර විධිමත් සාමාජිකයෙකු ලෙස මෙම…
-
මහ බැංකු අධිපති රට බංකොලොත් වීම ගැන බොරු කියයි
ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්ව නොතිබූ බවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අලුත්ම කතාවක් කියමින් සිටියි. පසුගිය 16වනදා පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ ලංකාව සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවත් , රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්ර වන බවයි. තවද, ඉදිරි මැතිවරණයේ…
-
මහ බැංකුව බොරු සමාජගත කරනවා – වෘත්තීය සමිතිවලින් චෝදනා
ශ්‍රී ලංකා මහ බැංකුව වැරදි තොරතුරු සමාජගත කරමින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඇති වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ එකඟතාවය මඟ හැර ඇති බවට වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එකතුව පවසනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) , සේවක භාර අරමුදල (ETF) සහ අනෙකුත් විශ්‍රාම අරමුදල්වලට ඇති වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමකට සහභාගී…
-
‘පොපිට්’ හොයනකම් නිදාගෙන සිටි මහ බැංකුව පිරමීඩ ජාවාරම ගැන තීරණයක් ගනියි
MTFE නමින් පවත්වාගෙන ගිය ආයතන හතරක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝජනාක්‍රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබෙනවා.…