Tag: උදය ආර්. තෙන්නකෝන්
-
කාන්ට් සහ ෆුකෝගෙන් පසුත් පුනරුදය යනු කුමක් ද
පුනරුදය කියන්නේ නිකම්ම නිකං වචනයක් නොවේ. මේ වදන ඇතුලේ ඉතිහාසය විසින් ගෙන ආ විශ්වීය අරුතක් තිබේ. මිනිස් සාමූහිකත්වයේ බුද්ධි ප්‍රබෝධය විසින් ඇති කළ මහා වෙනසක ආලෝකයක් මේ සංකල්පයට ඇතුළත් වී ඇත. සකලවිධ ඥාණයන්ගේ ක්‍රියාකාරීත්වය විසින් ඇති කළ ලෝක දැක්මක් සහිතව “මනුෂ්‍යා” යනු කවරෙක් ද, මනුෂ්‍යයාට හිමි විය යුතු තැන සහ මානව සමාජය විශ්ව සමාජයක් ලෙස…
-
බාහු පිළබඳ කෙටි සටහනක් – 2014 දී ලියූ නමුත් අවසන් නො කළා
පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ වමේ ව්‍යාපාරයේ දේශපාලන චරිත අතර වික්‍රමබාහු කරුණාරත්න යනු අතීතයක් වර්තමානයත් නියෝජනය කරන ප්‍රාමාණික වාමාංශික බුද්ධිමතෙකි. ඔහු වනාහි මහා දේශපාලන ධහරාව නියෝජනය කරන ශුද්‍ර දේශපාලනඥයෙකි.ඔහුගේ ජීවිත කාලය තුලදී දේශපාලනික හා සමාජ සුළි සුළං වලට හසු වුව ද ඒවයේ ගොදුරක් නොවී සිය දේශපාලනික ආස්ථානය තෝරා ගැනීම සෑම අවස්ථාවකම අභියෝගාත්මක විය. මෙම තත්ත්වය…