Day: June 9, 2022
-
පැය 105 න් කිලෝමීටර් 75 ක තාර කාපටි පාරක් – ඉන්දියාවෙන් ගිනස් වාර්තාවක්
ලංකාවෙි ? අපොයි නෑ ! ලංකාවෙ කිලෝ මීටර් 5 ක් හදන්න මාසයක් යනව ! මෙික හදල තියෙන්නෙ අපේ අසල්වැසියා ඉන්දියාව දින 5ක් තුළ කිලෝමීටර් 75 ක අධිවේගී මාර්ගයක් තැබීම සඳහා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි. එම කණ්ඩායම ජුනි 3 වැනිදා උදේ 7.27 ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 සවස 5 ට කිලෝමීටර 75 ක…