Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Uncategorized
corona
Videos
අරගලය2022
ආර්ථික
ඔවුන් මිය ගියේ ද අකාලයේය, වෙඩි වැදී,විදුලිසැර වැදීය
Uncategorized
March 28, 2021
දිනපතා අලි ඇතුන් මියයෑම ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී තිබේ. අද තවත් සද්දන්තයන් දෙදෙනෙකුගේ සමුගැනීම් වාර්තා වෙනවා . පලවෙනි මරණය අනවසර විදුලි සැර...
රංග මිගාර වීරක්කොඩි උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සිදත් වීරක්කොඩිට මුදල් පොම්ප කරලා
Uncategorized
March 3, 2021
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. වෛද්‍ය රංග මිගාර...
ස්පුට්නික් වී 100%යි , ඖෂධ මාෆියාව සීතල යුද්ධයක
Uncategorized
February 14, 2021
පසුගිය 2020 අගෝස්තු 11 වන දින රුසියාව විසින් කොවිඩ් -19 ට එරෙහිව ස්පුට්නික් වී නමින් ලොව පළමු එන්නත ලියාපදිංචි කරන ලද අතර වසංගත රෝග...
බියට අයිසිං දමා ඇත…. පරිස්සමෙන් කේක් කන්න
Uncategorized
November 3, 2020
ඇමෙරිකාවේ සිටි දර්ශණවාදියෙක් මෙන්ම එරට නිදහස් ප්‍රකාශයේ සම්පාදකයාද වූ තෝමස් ජෙෆෙර්සන් ප්‍රකාශ කලේ කිසියම් රටක ආණ්ඩුවක් ජනතාවට බයනම් එරට තුල නිදහසක් ඇති බවත් එරට...
coved-19 කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගැටලු රාශියක් අගමැතිගේ අවධානයට
Uncategorized
October 22, 2020
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ,නිදහස් සේවක සංගමය , ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, සී ෆෙයාරස්...
කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්, සරල තැනින් පටන් ගන්න ඕනා – ජනාධිපති
Uncategorized
September 10, 2020
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ,...
ආණ්ඩුව ඉන්නෙ තොපි මලත් අපි ඡන්දේ තියනවා කියන තර්කෙ – දුමින්ද නාගමුව
Uncategorized
July 16, 2020
ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු වසං කරමින් සිටින බවත් ඒලෙස ජනතාව අමාරුවේ නොදමන ලෙස ආණඩුවට බල කරන බවත් පෙරටුාගමී සමාජවාදීී පක්ෂයේ ප්‍රචාරක ලේකම්...
‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?
Uncategorized
May 22, 2020
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය වසංගතයේදී දැක්වූ වගකීම්විරහිතභාවය සම්බන්ධ විරෝධතා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් සංවිධාන සහ ජනතාව එකතු වී දක්වන විරෝධතා උත්සන්නවී ඇත. ඊයේ(21) පස්වරුව...
පී. බී. ජයසුන්දරගෙ ඉල්ලීම වැටුප් කප්පාදුවක පෙර නිමිත්තක් – දුමින්ද නාගමුව
Uncategorized
May 8, 2020
ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීම පළමු වරට ආයාචනයක් විදිහට අවට දෙවැනි වතාවට රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් දක්වා...
කොරෝනා අවදානම නොතකා මැතිවරණය පැවැත්වීමේ තීරණයට එරෙහිව සමාජය පෙළ ගස්වනවා
Uncategorized
April 22, 2020
ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතීන් පවා...
1
2
3
4
Page 3 of 4
Popular
ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.
October 9, 2026
කවදද අවසන් වෙන්නේ මේ ජන සංහාරය ? උඹල කීදෙනෙක් ඉන්නවද?
October 9, 2026
බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු
October 8, 2026