පුවත්

චතුරංග අබේසිංහ ‘අපහාසවලට’ එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේත් කටයුතු කරනවලු!

ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ තමන්ට අපහාස කළ ෆේස්බුක් ක්‍රියාකාරිකයින් එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මදක් වෙනස් කර තිබේ. දැන් ඔහු පවසන්නේ එම ෆේස්බුක් 'අපහස' වලට...

මෝදිගේ ලංකා ගමනය තුළ යුධ අවි කර්මාන්ත සහයෝගිතාවය මොකක්ද – දුමින්ද නායගමුව

මෝදිගේ ලංකා ගමනය තුළ යුධ අවි කර්මාන්තය සම්බන්ධ සහයෝගිතා එකඟතාවයක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ...

විදුලි බිල අඩුකරන්න එපා – නන්දලාල් IMF මන්තරය මතුරයි

පිරිවැය පහළයාමක් නොමැතිව තවදුරටත් විදුලි ගාස්තු අඩුකිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශාල ලෙස අඩපණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්...

ආණ්ඩුව හදන්නේ පිල්ලෙයාන් හරහා PTA සුජාත කරන්නද?

පසුගියදා අත්අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හරහා එම පනතට සමාජය තුළ සුජාත බාවයක් ලබාදීමේ උත්සහයක් මතුව ඇති...

ප්‍රසන්න රණවීර පොලීසියට ‘කොකා පෙන්නලා’

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල...

ආණ්ඩුව තෝරු මෝරු අල්ලන්න බය ඇයි?

ආණ්ඩුව තෝරු මෝරු මගහැර හාල් මැස්සන් පමණක් දැලේ දාගනිමින් සිටින බවට විපක්ෂය චෝදනා නගනු පෙනේ. ආණ්ඩුව හැසිරෙන ආකාරයේ එවැනි ස්වරූපයක් ඇති බවද නිරීක්ෂණය වේ. විශේෂයෙන්...

ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා

කාන්තා ලිංගික අතවර චෝදනා නිසා ඕමානයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙකු වන දොස්තර හර්ශන පතිරණ නම් පුද්ගලයාට ඕමානයේ වෛද්‍ය අධිකාරිය මගින් තහනමක් පනවා ඇත අවස්ථා...

බටලන්දට රනිල්ට දඬුවම් ලබාදීම හෙවත් නොකෙරෙන වෙදකම

බටලන්ද සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බව පැවසීම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඇතැමුන් පවසන්නේ එය හරියට නොකෙරෙන වෙදකමට...

නලින්දට එරෙහි විජිත

අප්‍රියල් 8 වනදා පාර්ලිමේන්තුවේදී විජිත හෙරත් අමාත්‍යවරයා ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළා . එහිදී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයන් අතර අත්සන් තැබූ...

ඇඟලුම් කම්හල් සේවකයන්ට ආමරිකානු තීරු බද්ද දැන්මම බලපාලා

අමෙරිකාව විසින් පනවා ඇති නව තීරු බදු නිදහසට කරුණක් කර ගනිමින් සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට ඇඟලුම් කම්හල් සේවකයන්ගෙන් චෝදනා එල්ල...

Popular