පුවත්

සාකච්ඡාවට ගිය විදුලි වෘත්තීය සමිති නායකයාව ඇමති ගෝලයෝ එළියට ඇදලා දාලා

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති...

කීරිසම්බා ප්‍රශ්නයට විසඳුම රටින් ගෙන ඒම – යළි හාල් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය 

මේ වන විට දේශීය වෙළෙඳපොළේ ඇතිවී තිබෙන කීරි සම්බා අර්බුදය සමථයකට පත් කිරීම සඳහා පොන්නි සම්බා (GR 11) ලෙස හඳුන්වන සහල් වර්ගය ආනයනය කිරීමට ...

විදුලි ගාස්තු වැඩි නොවේ පැරැණි ගාස්තුවම බල පැවැත්වේ 

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරි මාස  තුන සඳහා විදුලි බිල වැඩි  කිරීමක් කළ යුතු බවට යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළා . පසුගිය අගෝස්තුව...

මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ප්‍රෝඩාවක්ද?

මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරවෙල දී සංකේතාත්මකව සිදු කරන ලදී. මේ පිළිබඳව විවිධ අදහස් මතුවෙමින් පවතියි. ලංකාවේ ආණ්ඩුව සහ ඉන්දීය...

උක්ගොවී ප්‍රශ්නේ විසඳීම වෙනුවට සෙවනගල විකිණීම

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසා තිබේ. ඔහු මේ බව පවසා...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙනලු

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පවසා තිබේ. කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය රවී සෙනෙවිරත්න විසින් මහ මොළකරු ඉන්දියාව බව...

මත්තලට එනවනම් අපගමන බද්දෙන් නිදහස්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබෙනවා. කෙසේ නමුත්,...

වසර මුල අඩු කළ 20% විදුලි ගාස්තුව ඉක්මවා වසර අවසානයේ විදුලි බිල වැඩි වෙයිද? 

යළි විදුලි ගාස්තු වැඩිවීමේ අවදානමකට අප මුහුණ දී සිටිනවා. සුගිය අගෝස්තු 27 වන දා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට...

IMF කියනවට වැඩිය කරන්න සුදානම් – ජනාධිපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි...

ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී...

Popular