Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
නතාෂාගෙන් CID ය සමාව ඉල්ලලා
දේශීය පුවත්
February 19, 2026
සිවිල් ක්රියාකාරිනියක සහ ප්රහසන ශිපිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්...
‘විධායක’ ජනාධිපතිට කුණුහරුපෙන් බනින්න බැහැලු
දේශීය පුවත්
February 19, 2026
මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්යට මුදාහල කටාන ප්රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම...
ඉතාලිය සහ ශ්රී ලංකාව අතර රියදුරු බලපත්ර පරිවර්තනයේ අලූත් තත්වය
ඉතාලියේ
February 15, 2026
2025 දෙසැම්බර් 12 වන දින, ඉතාලිය සහ ශ්රී ලංකාව රෝමයේදී විදේශ කටයුතු පිළිබඳ උප ලේකම් මාරියා ත්රිපෝඩි සහ ශ්රී ලංකා තානාපති සත්ය රොඩ්රිගෝ විසින්...
අරුල් ෆයාස්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් බොරු මාධ්ය නිවේදනයක්
දේශීය පුවත්
February 13, 2026
යාපනයේ, කයිට්ස්හි අල්ලෙයිපිඩි මංසන්දියේදී වෙඩිතබා මරා දමන ලද්දේ 17 හැවිරිදි ළමයකු වග වසං කිරීමේ වෑයමක පොලීසිය නිරතව සිටින්නේදැයි සැක මතුව තිබේ. මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ...
බිලියන ගණනින් නොගෙවූ සුරාබදු තවමත් අයකරගෙන නැහැ
දේශීය පුවත්
February 13, 2026
මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු පැහැර හැර වසර ගණනක් ගතව තිබියදීත් තවමත් එය අයකර ගැනීමට නොහැකි වී තිබේ. සමාජ ක්රියාකාරිකයෙකු වන...
අමරකීර්ති නඩු තීන්දුව සහ යුක්තිය
දේශීය පුවත්
February 11, 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර...
ත්රීකුණාමල බුදුපිළිම සිද්ධියේ භික්ෂූන් මාසයක් හිරේ ඉන්න කුමන්ත්රණයක්
දේශීය පුවත්
February 10, 2026
නීතිඥවරුන් නිසි ක්රියාපටිපාටිය අනුගමනය නොකිරීම නිසා කස්සප හිමි ඇතුළු පිරිසට මාසයකට අධික කාලයක් බන්ධනාගාරයේ සිටීමට සිදු වූ බව මහාධිකරණයේදී හෙළි විය. ඒ අනුව බෞද්ධ හිමිවරුන්...
යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
දේශීය පුවත්
February 10, 2026
අද අලුයම යාපනයේ මුරපොලකදී අණ නොතකා ධාවනය කළ බව පැවසෙන වෑන් රථයකට පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් පසු 17 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස්...
කොරියානු දේශපාලකයාගේ ලංකවේ අවිවාහක කතුන් ආනයනය කිරීමේ ප්රකාශය ගැන ආණ්ඩුව නිහඬයි
දේශීය පුවත්
February 9, 2026
දකුණු කොරියාවේ ප්රාන්ත ප්රධානියෙකු උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ලංකාවේ කාන්තාවන් එරටට ආනයනය කළ යුතු බවට කරන ලද ප්රකාශය සම්බන්ධයෙන් ලංකාවේ ප්රතිචාරය...
ගුරුවරුන් 10කට වඩා අඩු පාසල් 3,000ක්
දේශීය පුවත්
February 9, 2026
ශ්රී ලංකාවේ රජයේ පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය පිළිබඳව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සංගණනයකින් තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී...
1
...
34
35
36
...
418
Page 35 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026