Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්ය වරුණ දිසානායකට රෝහල තුලදී පහරදුනේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන්
දේශීය පුවත්
January 21, 2022
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්ය වරුණ දිසානායක මහතාට රෝහල තුලදී පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස අත්අඩංගුවට නොගැනීම. උක්ත පහරදීම සඳහා 2021. 01. 19 දින...
මියැදෙන ආර්ථිකයට හුස්ම පිඹින සංක්රමණික කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු.!
දේශීය පුවත්
January 21, 2022
"ඩොලර් නෑ!". රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා...
ජනතාව ලෙඩ කරවන පොහොර ව්යාපෘතියකට එරෙහිව මීගමුව පිටිපන ජනතාව විරෝධතාවයක
දේශීය පුවත්
January 21, 2022
ප්රමිතියකින් තොර දියර පොහාර ව්යාපෘතියක් විසින් හුස්ම ගැනීමේ අයිතිය අහිමි කිරීමටත් , පරිසර දූෂණයටත් එරෙහිව මීගමුව පිටිපන ජනතාව විරෝධතාවයක නිරත වී තිබේ. මෙම දියර පොහොර...
වීරයෙක් ඇවිල්ලා බේරගනියි කියලා හිතන එක බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි – ළහිරු වීරසේකර
දේශීය පුවත්
January 21, 2022
ජනතා දේපොළ විකිණීමටත්, චීන ඇමරිකන්, ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිවත් තරුණ ප්රජාව පෙරට පැමිණිය යුතු බව වෙනසක තාරුණ්ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු වැඩිදුරටත්...
ශ්රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් මාසික දේශනය අද
දේශීය පුවත්
January 19, 2022
ශත වර්ෂ ගණනාවක් පුරාවට ගවේෂකයන් වෙළඳුන් සහ ආක්රමණිකයන් ආකර්ෂණය කරගනිමින් ශ්රී ලංකාව පුරාණ සමුද්ර මාර්ගවල කේන්ද්රස්ථානය වී පැවතිණි. මිනිස් සංහතියේ සියලුම වික්රමාන්විතය මෙන්ම නොවැළැක්විය...
වරාය නගරය ව්යාපාතියට වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවන්න ඇති මුදල් ගෙවා නැහැ
පාරිසරික
January 19, 2022
විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන...
මිල්කෝ ආයතයනයේ පුටුව ලසන්ත ඉවත් කර පොහොට්ටුවේ ලේකම්, රේණුකට
පුවත්
January 18, 2022
මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් අදාළ ලිපිය...
පඩියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදිනවා – ප්රසන්න රණතුංග
දේශීය පුවත්
January 16, 2022
ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග පවසයි. ඒ, රාජ්ය සේවයට බඳවා...
කාදිනල්වරයා පොලිස්පති වෙන්න හදනවා – ඥාණසාර හිමි
දේශීය පුවත්
January 16, 2022
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති...
ජනතා දේපොළ විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්යාලයීය භික්ෂු බලමණ්ඩලය ජනතාව දැනුවත් කරයි
දේශීය පුවත්
January 15, 2022
ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම, යුගදනවි LNG බලාගාරය ඇමරිකාවට විකිණීම ඇතුළුව ජනතා දේපල විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්යාලයීය භික්ෂු බලමණ්ඩලය අද කොළඹ කොටුවේ ජනතාව...
1
...
298
299
300
...
419
Page 299 of 419
Popular
ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය
October 31, 2026
PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ
October 31, 2026
අනුර අලුත් බදු පනවලා නැහැලු
October 31, 2026