පුවත්

නව විදුලි බල පනත ගෙන ඒමේ ක්‍රියාවලිය පටන් අරන් තියෙන්නෙම වංචනික විදිහට – පුබුදු ජයගොඩ

ශ්‍රී ලංකා විදුලිබල පනත නමින් ගැසට් කර ඇති පනත් කෙටුම්පත දෙසැම්බර් 5 වැනිදා ගැසට් කළ බව සඳහන් කර තිබුණ ද 5 වැනිදා වනවිට එවැනි...

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමේ වංචාව – දේශපාලනඥයන්ට චෝදනා නැහැ

චීනයේ සිට මෙරටට ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වීමේ වංචාවට කිසිදු දේශපාලඥයෙකු සම්බන්ධ නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව පවසන්නේ හරිහැටි මේ...

විදුලිබල මණ්ඩලය විකිණීමට අදාළ සංශෝධිත පනත ගැසට් කරයි

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්‍ෂේත්‍රය විකිණීමට අදාළ යෝජනා ඇතුළත් නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එමඟින් ජාතික විදුලිබල උපදේශන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති...

පාස්කු ප්‍රහාරයට කලින් හතර වතාවක් තොරතුරු ලැබිලා

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට කලින් අවස්ථා හතරකදී පාස්කු ඉරු දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශවලට...

අවුරුදු 3ක් ගිහිල්ලත් සීනි බදු වංචාවේ පරීක්ෂණ අවසන් නැහැ

වසර තුනක් ගතවී ඇතත් රජයට රුපියල් බිලියන 16ක් පමණ බදු ආදායමක් අහිමිකල කළ සීනි වංචාව සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බව වාර්තා වේ. 2020...

මේ වසරේත් රටට වැඩිපුරම විදේශ විනිමය පැමිණ ඇත්තේ මැද පෙරදිග රටවල ශ්‍රමිකයන්ගෙන්

විදේශ ප්‍රේෂණ ලැබීම සම්බන්ධයෙන් අලුත් යාන්ත්‍රණය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ වාර්තා අනුව පෙනී යන්නේ මේ...

වැට් 18%න් වැඩිකිරීමට කෝප් කමිටුවෙත් අනුමැතිය

එකතු කළ අගය මත බද්ද සියයට 18 දක්වා ඉහළ නැංවීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. වෛද්‍ය උපකරණ, ගිලන්රථ,...

දරුවන් රැකීම වෙනුවට මැරීම අරමුණු කරගත් රටක්

කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක්...

සිමෙන්ති සමාගමකට හුණුගල් කඩන්න අවසර දීමෙන් පොන්නාවේලි ජනතාවට ඉඩම් අහිමිවීමේ අවදානමක්

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ...

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැර යාමෙන් රෝගීන් අපසුතාවයට

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැරයාම හේතුවෙන් සියලු ශල්‍යකර්ම ඇනහිටීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින්...

Popular