Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ජනාධිපතිගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අධිකරණ පද්ධතියට තර්ජනයක් – BASL
දේශීය පුවත්
June 20, 2024
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අධිකරණ කාර්යයන් පිළිබඳ බලයට තර්ජනයක් එල්ල...
මේ කෙහෙළිය හැර තවත් කෙහෙළියලා සිටීද ?
දේශීය පුවත්
June 20, 2024
ඖෂධ වංචාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ල විසින් රජයේ වාහන අවභාවිත කිරීමක් ගැන සහ රජයේ නිල නිවාසයක මාස හතරක මුදල් ගෙවීමක්...
යුද්ධයෙන් පසු උතුරේ ලියැවුණු පළමු නවකතාවේ ලේඛකයාගෙන් CTID ප්‍රශ්න කරයි
දේශීය පුවත්
June 18, 2024
යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූවද සියළු බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල සිසු නායකයකුද වු දරුවකු යුද්ධයෙන්ම මිය යෑම තේමා කරගනිමින් නවකතාවක් ලියු දෙමළ කලා සාහිත්‍ය සංසදයේ සභාපතිවරයාගෙන්...
ගෙවල් කුළී බද්ද ගැන ජනාධිපති කියන්නේ බොරු – හර්ෂ
දේශීය පුවත්
June 18, 2024
ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය වැරදි සහගත බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
පැහැර හරින ලද බදු ගැන අහනකොට රනිල්ට අනුර මතක් වෙයි
දේශීය පුවත්
June 18, 2024
අද පාර්ලිමේන්තුවේදී රජයට අයකර ගත හැකි බදු පැහැර හැරීම පිළිබඳ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අදහස් පළකර තිබුණි. ඔහු...
රනිල් කාන්තාව සවිබල ගැන්වීම ගැන මේ තරම් උනන්දුද?
දේශීය පුවත්
June 18, 2024
ජුනි 18 වැනිදා පාර්ලිමේන්තුවට කඩාවැදුණු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනතක් පිළිබඳ ලබා දී ඇති තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබේ. ස්ත්‍රී...
පසුගිය වසරේ විදේශ ණය ගෙවීම් ගැන මුදල් අමාත්‍යංශ තොරතුරු අතුරුදන්
දේශීය පුවත්
June 17, 2024
පසුගිය වසරේදී (2023) විදේශ ණය ලෙස ආපසු ගෙවන ලද සඳහන් රුපියල් මිලියන 337,296ක මුදල සම්බන්ධයෙන් තොරතුරු සටහනක් හෙළිදරව් කර නොමැති බව අනාවරණය වී තිබේ. මෙම...
මේ වසරේදී රු.බි. 3380ක් දේශීය ණය අරගෙන
දේශීය පුවත්
June 17, 2024
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා සිට දක්වා රජය විසින් රුපියල් බිලියන 3,380ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ලබා ගෙන ඇති...
CID නිළධාරීන් තාඹුගලගෙන් කප්පම් ඉල්ලලා
දේශීය පුවත්
June 14, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු තමාගෙන් රුපියල් කෝටි තිහක. කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට තමාට අවසර ලබා දෙන...
සියලු දෙනාගේ මත වලට ඇහුම්කන් දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතුයි – IMF
දේශීය පුවත්
June 14, 2024
මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත්...
1
...
127
128
129
...
413
Page 128 of 413
Popular
භාෂාව බැරි නිසා පුරවැසි භාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පූර්වාදර්ශයක් වුණොත් ඔබට මොකද වෙන්නේ?
September 25, 2026
” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම
September 23, 2026
පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට
September 23, 2026