පුවත්

IMF 08 වෙනි වාරිකය නිදහස් කිරීම වෙනුවෙන් කොන්දේසි පැනවීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇගයීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායම, මෙරට මූල්‍ය විනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් පිළිබඳව...

දුෂ්කර තැනක සිටිද්දීත් ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තිය අත නොහැරපු කියුබාව

පසුගිය ජුනි 24 වැනිදා සිදු වූ ද්විත්ව භූමිකම්පාවෙන් පසු හදිසි සහන සේවා කටයුතු සඳහා සහාය වීම පිණිස සෙවුම් සුනඛයන් ද ඇතුළත් කියුබානු මුදාගැනීමේ විශේෂඥ...

කසළ ප්‍රශ්නය කොළඹ නගර සභාවට තනිවම විසඳන්න බැරිලු

කසළ එකතු කිරීමේ ගැටලුව විසඳීම කොළඹ මහ නගර සභාවට (CMC) තනිවම කළ හැකි දෙයක් නොවන බව කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන රායි කැලි බල්තසාර්...

රාජ්‍ය අනුග්‍රහයෙන් ගිනස් වාර්තාව ඉන්දියාවට, සුන්දරලිංගම්ට එරෙහි පැමිණිල්ල අල්ලසට

ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් දෙමින්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මුලසුන හිඳිමින්, ජුනි 14 වනදා  ගෝල්ෆේස් පිට්ටනියේ ලොකු වැඩක් කලා මතකද? රාජ්‍ය අනුග්‍රහය දෙමින් ලෝක වාර්තාවක් තිබ්බ...

ගිං ගඟේ පාවුනු සිරුර පොලිස් ඝාතනයක්ද?

ජුනි 24 දින ගාල්ල ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද 29 හැවිරිදි තාරුක විරාජ් රශ්මික ද සිල්වාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක්...

ඇමරිකාව ලංකාවට හෙලිකොප්ටර් දුන්න හේතුව හෙළිවෙයි

එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ හවුල්කරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රකාශය මෙම සතියේ මුලදී කොළඹ වරායේ දී,...

නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම

අරමුණින් මූලධර්මයට ඉතිහාසයෙන් අනාගතයට එකුන් තිස් වසරක දේශපාලන භූමියේත් ඒ අතරතුර ජනමාධ්‍ය​ ක්ෂේත්‍රයේත් ලැබුවා වූ අත්දැකීම්, භාවිතාවන් පාදක කර ගනිමින් ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත "...

චරිත් -රඛිත අත්අඩංගුවට

අද උදෑසන ජුනි 25 වන දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සහ...

කම්කරුවාගේ කර පිටින් ආපු ආණ්ඩුවක් කම්කරුවන්ට කරන්න යන දේ ගැන දුමින්ද හෙළිකරයි

ආණ්ඩුව EPF හා ETF යන පෞද්ගලික අංශ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් දෙක එකාබද්ධ කිරීමේ මුවාවෙන් එම අරමුදල් කම්කරුවන්ට අහිමි කිරීමට අදාළ ක්‍රියාවලියක නිරතවන බව...

වී මිලදී ගැනීම ගැන ආණ්ඩුව පරණ බයිලාවම ගහයි

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. යල...

Popular