දේශීය පුවත්

අනුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව අමතමින් කළ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවණීය සභාව ඇමතීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. මගේ රට වෙන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම...

රැස්වීම්වල පච කෙළින්න එපා – තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් අවවාද

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද...

මත්ද්‍රවයවලට සම්බන්ධ දේශපාලනඥයෝ හෙළිකිරීම තව කල් යනවලු

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත්...

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවත අරඹන්න ආණ්ඩුව සූදානම්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බලශක්ති අමාත්‍යාංශයට සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට "වහාම ක්‍රියාත්මක වන පරිදි මන්නාරම සුළං බල ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස" උපදෙස්...

විදුලි සේවක ප්‍රශ්නයේදී ආණ්ඩුවට වෙන පාරක් නැද්ද?

සංශෝධිත විදුලි බල පනත ක්‍රියාත්මක වීම වළක්වාලන ලෙස බලකරමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර තිබෙනඅකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම...

හර්ෂ ඉලුක්පිටිය දංගෙඩියට බෙල්ල තියද්දි වංචාවේ මහ මොළකරු නිදැල්ලේ

හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු...

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඩොලර් බිලියනයක වන්දිය...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ඩොලර් සංචිත වැඩිකරගැනීම – මංගල මද්දුමගේ

ආණ්ඩුව කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ගෙන ඒමට උත්සාහ කරන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමට බව විප්ලවවාදී ශිෂ්‍ය සංගමය පවසයි. එම සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ...

වාහන ආනයනයෙන් බදු ආදායම් ඉහළ යාම ගැන සතුටු විය හැකිද?

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය. වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව...

නැගෙනහිර මලිත්තමඩු කිරි ගොවීන්ගේ ප්‍රශ්නයට තවමත් විසඳුම් නැහැ

කිරි ගවයන්ට තණ කෑම සදහා වසර ගණනාවක් තිස්සේ වෙන්කර තිබෙන අක්කර දහස් ගණනක අයිතිය නීතිගත කරන ලෙස රජයට බලකරමින් නැගෙනහිර පළාතේ කිරි ගොවීන් විරෝධයක්...

Popular