Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
නව වසරේ ‘තෑගි’ – විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණයට අමතරව විදුලි බිලේ වැඩිවීමක්
දේශීය පුවත්
January 2, 2026
2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම...
NPP ආණ්ඩුවේ ත්රස්ත පනත ගැන පුබුදු කියන කතාව
දේශීය පුවත්
December 29, 2025
නව ත්රස්ත පනත, හදිසි නීතිය ඇතුළු ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී මැදිහත්වීම් හරහා ගෙනඒමට සුදානම්වන මර්ධනයට කිසිඳු ඉඩක් නොතබන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර සිටියි. මේ...
වායු ගුණාත්මක භාවය පහළ ගිහින්
දේශීය පුවත්
December 29, 2025
දිවයිනේ බොහෝ ප්රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබෙන බවත්, සංවේදී පුද්ගලයින් වැඩි අවධානයකින් ක්රියාකළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ...
පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා ඉදිකරන යාපනය ක්රිකට් ක්රීඩාංගනය වතුර වලක් වෙලා
දේශීය පුවත්
December 29, 2025
යාපනය ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනය සඳහා වෙන් කරන ලද ඉඩම මෑත කාලීන ගංවතුර සමයේදී ජලයෙන් යටවී ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ....
නලින්ද යන්නෙත් කෙහෙළියගේ පාරෙමයි – චමල් සංජීවගෙන් පැමිණිල්ලක්
දේශීය පුවත්
December 27, 2025
‘ඔන්ඩන්සෙට්රෝන්’ (Ondansetron) ඇතුළු ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කිරීම සහ සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වෛද්යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල්...
ඩග්ලස් දේවානන්දව PTA යටතේ රඳවාගෙන ප්රශ්න කරයි
දේශීය පුවත්
December 27, 2025
හිටපු අමාත්ය ඩග්ලස් දේවානන්ද ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමට තීරණය කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ...
බාල ඖෂධ – ලංකාවේ ප්රමිතිය පරික්ෂා කිරීමේ ක්රියාවලියේ ඇති ගැටලුවක්ද?
දේශීය පුවත්
December 26, 2025
ප්රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් සමාජ විරෝධයක් ඇතිවීමත් සමඟ ඖෂධ වල තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්රියාවලිය පුළුල් කළ යුතු බවට සෞඛ්ය හා...
2005 මහින්දට සපෝර්ට් කරේ රනිල් වික්රමසිංහ රට විකිණීම පරාජය කරන්න – මහින්ද ජයසිංහ
දේශීය පුවත්
December 26, 2025
ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙල පරාජය කර රට බේරාගැනීම සඳහා...
ආණ්ඩුවේ මාධ්ය මර්දනය ගැන මාධ්යවේදී සංගම්වලින් චෝදනා
දේශීය පුවත්
December 26, 2025
වත්මන් රජය පොලිසිය මෙහෙයවමින් මාධ්යවේදීන් සහ මාධ්ය ආයතන මර්දනය කිරීමට ගන්නා උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය නිවේදනයක්...
ආණ්ඩුව ඊශ්රායලය සමඟ සබඳතා තව තරකර ගනියි
දේශීය පුවත්
December 23, 2025
ජාතික ජන බලවේගය ආණ්ඩුව දිනෙන් දින ඊශ්රායලය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් සිටියි. රැකියා කාණ්ඩ හයක් සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය අරුන් හේචන්ද්ර ඊශ්රායල් බලධාරීන් සමග සාකච්ඡා කර...
1
...
32
33
34
...
321
Page 33 of 321
Popular
PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට
October 14, 2026
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026
ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා
October 13, 2026