Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ඉන්ධන මිල සූත්රය ගැන ආණ්ඩුව දෙගිඩියාවක
දේශීය පුවත්
March 25, 2026
ඉන්ධන මිල සූත්රය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මාධ්ය හමුවේ දී නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු පරස්පරතාවවයක් සහිත එකක් බව පෙනේ. එම පිළිතුර හරහා ඉන්ධන මිල...
පාලන මිලක් සහිත ඖෂධත් වැඩිවීමේ අවදානමක්
දේශීය පුවත්
March 25, 2026
දැනට මතුවී ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඖෂධ මිල වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම පවසා තිබේ....
බස් ගාස්තු ඉහළ දැමීම ගැන යෝජනාව කැබිනට්ටුවට
දේශීය පුවත්
March 23, 2026
බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා...
ලෝකය දරුණුතම බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකියි – ජාත්යන්තර බලශක්ති ඒජන්සිය
දේශීය පුවත්
March 23, 2026
බටහිර ආසියාවේ යුද්ධය හේතුවෙන් ලෝකය දශක ගණනාවකින් පසු දරුණුතම බලශක්ති අර්බුදයට මුහුණ දිය හැකි බව ජාත්යන්තර බලශක්ති ඒජන්සියේ ප්රධානී ෆාති බිරෝල් අනතුරු අඟවා තිබේ. "අපෙන්...
ඉන්ධන මිල ඉහළ යාම ආහාර නිෂ්පාදනයටත් බලපෑම්
දේශීය පුවත්
March 23, 2026
මෑත කාලීන ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අංශය සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඩීසල්...
ආණ්ඩුව අර්බුදයට සූදානම් නොවීමේ ඵලවිපාක ජනතාව මතට
දේශීය පුවත්
March 23, 2026
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන දැඩි අර්බුදය හමුවේ ඉන්ධන මිල සංශෝධනය කිරීම කිරීම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව...
ටිල්වින් තෙල් සංස්ථාව ගැන බොරු කියලා
දේශීය පුවත්
March 20, 2026
තෙල් මිල වැඩිවීම සහ තෙල් මත අයකරන බදු සම්බන්ධයෙන් කරුණු පැවසීමට යාමේදී අසත්ය කරුණු හරහා එය තහවුරු කිරීමට යාම සම්බන්ධයෙන් ටිල්වින් සිල්වාට චෝදනා එල්ල...
මහින්දට කූරු ගණන් කරන්න වෙයිද?
දේශීය පුවත්
March 20, 2026
ඊයේ දිනයේදී එයාර්බස් ගනුදෙනුවේදී මහින්ද රාජපක්ෂට රුපියල් බිලියන 60 ක මුදලක් ලබාදී ඇති බවට හෙළිවීමත් සමඟ බොහෝ පිරිසක් ප්රශ්න කර සිටින්නේ ඔහුට එරෙහිව නීතිමය...
වර්තමාන අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යවන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා
දේශීය පුවත්
March 20, 2026
පසුගියදා ජනාධිපතිවරයාගේ විශේෂ ප්රකාශයේදී ජනාධිපතිවරයා ඉතාම බරපතළ යෝජනාවක් හෙලිදරව් කළා. ඒ තමයි මහාපරිමාණ ව්යාපාරිකයන්ට තමන්ගේ ඩොලර් භාවිතා කරලා ඉන්ධන ගෙන්වන්න අවසර දෙනවා කියන කතාව....
වසන්තගේ මූලික අයිතිවාසිකම් කඩකරලා – අධිකරණ තීන්දුවක්
දේශීය පුවත්
March 19, 2026
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2022 වසරේදී අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික...
1
...
23
24
25
...
321
Page 24 of 321
Popular
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026
ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා
October 13, 2026
දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්
October 13, 2026