දේශීය පුවත්

‘ෂර්ලොක් හෝම්ස්’ නාමල්

නාමල් රාජපක්ෂලා මේ දිනවල පන පොවමින් සිටින්නේ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයටයි. එනම් රටේ සිදුවන විශේෂ මරණ සම්බන්ධයෙන් විමර්ශනවලින් තොරවම නිගමන ලබාදීමයි. මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට...

වර්ජනය අවස්ථාවේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ...

ගුවන් බස් 10 යේ අයථා ගනුදෙනුවේදි පසුගිය ආණ්ඩු දෙකම හොරා කෑ හැටි

තමන්ගේ අතිශය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ගොස් , දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට රාජපක්ෂ ආණ්ඩුකරණය සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුකරණය විසින් 2009...

සම සෞඛ්‍ය බඳවා ගැනීමේදී ගෝඨා ගෙනා ක්‍රමවේදය NPP ආණ්ඩුවත් කරතියාගෙන යනවා – අන්තරේ

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ගැටළුවට තවමත් නිසි පිළිතුරක් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එම...

අල්ලස් ගත් කුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අසාර්දින් මොයිනුධීන්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය...

විදුලි බිල වැඩිවීම බලපාන්නේ 5%ට විතරලු

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවල පිරිවැය පියවා ගැනීම සඳහා ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා...

රිමාන්ඩ් භාරයට පත්වූ පල්ලේගම හිමි නැවතත් රෝහල් ගතවෙයි

අත්අඩංගුවේ පසු වූ ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමිව 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සැකකරුව...

චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් දරුවන්ගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනීවල තුලින් හමුවූ මිනිස් අස්ථි ප්‍රමාණය 259 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් මැයි 7 වැනි...

කපිල චන්ද්‍රසේනගේ දේහය හමුවෙයි

එයාර් බස් ගනුදෙනුවට අදාලව රුපියල් 15,000ක මුදලකට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීම නිසා අත්අඩංගුවට ගන්නැයි නියම වූ කපිල චන්ද්‍රසේනගේ දේහය සොය ගත් බව කොල්ලුපිටිය...

අස්වැසුම ගෙවීමේදීත් වැරදිලා

අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අප්‍රේල් මාසයට අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පිළිගෙන තිබේ. එම අමාත්‍යංශයේ ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති...

Popular