Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ICCPR මෙරටට හඳුන්වා දුන් අරමුණින් බැහැර වෙලා – නතාෂාගේ සිදුවීමේදී අධිකරණය කියයි
දේශීය පුවත්
July 5, 2023
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Convenant on Civil and Political Rights – ICCPR) මෙරටට හඳුන්වා දීමේ අරමුණින් බැහැරව අද වන විට...
කපුටාගේ නියෝජිතයා කැටගොඩ පාර්ලිමේන්තුව තුළට කපුටු උවමනාව ගෙන එයි.
දේශීය පුවත්
July 5, 2023
විසුරුවා ඇති පළාත් පාලන ආයතන වල නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂයභාර අමාත්යවරයාට ලබාදීමට අදාළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ජයන්ත කැටගොඩ මන්ත්රීවරයා ඉදිරිපත් කරනවා. ජයන්ත කැටගොඩ මන්ත්රීවරයා...
රාගල වත්තේ ගින්නෙන් නිවාස 20 ක් විනාශ වී අසූවකට ආසන්න ප්රමාණයක් අවතැන් වෙයි.
දේශීය පුවත්
July 5, 2023
අද දහවල් 10:30 ට පමණ විදුලි කාන්දුවක් හේතුවෙන් රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන්...
ජොන්ස්ටන් සහ ඇලෝසියස් වසර ගණනකින් සුරාබදු ගෙවල නැහැ
දේශීය පුවත්
July 2, 2023
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට සහ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්රමුඛ පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගම් 09ක්...
ණය ප්රතිව්යුහගතකරණයෙන් ඇත්තටම වෙන දේ දන්නේ ‘රනිල්’ විතරද?
දේශීය පුවත්
July 2, 2023
පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුලි 01වැනිදා) දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ජන්ද 60 කින් සම්මත විය. ඊට පක්ෂව ජන්ද...
දේශීය ණය ප්රතිව්යුහගතකරණ යෝජනාවලට මුදල් කාරක සභාවත් එකඟයි
දේශීය පුවත්
July 1, 2023
දේශීය ණය ප්රතිව්යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පළවිය. ඒ, එම කාරක සභාව ඊයේ (30) පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ...
මිනිස්සු සහනාධාර අරගෙන සල්ලි පොලියට දෙනවා – අතපය හතර තියාගෙන පිනට කන සමන් රත්නප්රිය කියයි
දේශීය පුවත්
June 28, 2023
සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය පවසා තිබේ. සමෘද්ධි සහනාධාර...
විදෙස් ශ්රමිකයන්ගේ ප්රශ්නයට පිළිතුරු දීම වෙනුවට මනූෂගෙන් ඩිජිටල්කරණ ‘ඩ්රාමා’ එකක්
දේශීය පුවත්
June 28, 2023
විදෙස් ශ්රමිකයන් මේ වනවිට මුහුණ දෙමින් සිටින විවිධාකාරයේ ගැටළු විසදීම වෙනුවට කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර 'නාට්'ය පෙන්වීමට පටන් ගෙන තිබේ. මෙම නාට්ය...
දේශබන්දු පොලිස්පති වෙන්න සුදුසුකම් සපුරයි?
දේශීය පුවත්
June 26, 2023
අද මැයි 9 ප්රහාරයේ අධිචෝදනා ලද දේශබන්දු තෙන්නකෝන්ගේ අධිචෝදනා ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණයකර තිබේ. ඉකුත් වසරේ මැයි 9දා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියේ...
විශේෂඥ වෛද්යවරු අවශ්ය ප්රමාණයට වඩා බාගයකටත් අඩුයි – සෞඛ්ය සේවය බරපතල අර්බුදයක
දේශීය පුවත්
June 25, 2023
ශ්රී ලංකාව මේ වන විට වෛද්ය විශේෂඥයින්ගේ දැවැන්ත හිඟයකට මුහුණ දෙමින් සිටින අතර මේ හරහා රටේ සෞඛ්ය ක්ෂේත්රයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බව...
1
...
155
156
157
...
323
Page 156 of 323
Popular
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026
හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
October 28, 2026
අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා
October 28, 2026