පාරිසරික

අරලිය හෝටලයට රූමස්සල නසා අඩි 20 මහා මාර්ගයක්

මුතු පබලු විදාා හිණ හුන තමිබ පන්නියේ වෙරළක සින්න කරාදෝ උන්ටම කොමළ ලවැලියේ …… ලාදි වසංගත අරලිය වැළද සිරුර ගිනි ජල් කල වැන්දඔු උන රූමස්සල ඔබද සලලීයේ……. මෙි ගුණදාස කපුගේ විසින් සොබාවික...

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව - වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ...

VIDEO – බෙල්ලන්විල රජ මහා විහාරයේ දුක්විඳින මියන් කුමාර්ගේ අලුත් කතාව

බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයින්ට මෛත‍්‍රී දක්වන්නා වූ ධර්මයකි. බෞද්ධයෝ දිනපතා මෙත්ත සූත‍්‍රය ශ‍්‍රවණය කරනු ලබන ජන කොටසක් වෙත්. එහි දැක්වෙන්නේ මෛත‍්‍රියයි. දුර...

ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධනය ව්‍යුහයට විකල්පය

රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි...

එය අතිශය දුර්ලභ සිද්ධියකි. ප්‍රේමණිය කතාවකි.

අමිමා ..... ! 2018 දෙසැම්බරයේ ඉන්දියාවේ ගිර් ජාතික වනෝද්‍යානයේ පර්යේෂකයන් සිංහ ධෙිනුවක් දරුකමට දිවියෙකුගේ පැටියෙක් හදාවඩා ගන්නා බව මාධ්‍ය වෙත වාර්තා කර තිබිණි. කොටි පැටවා...

දේශගුනික විපර්යාසයන් නිසා ආක්ටික් හිම වලසුන් තම වර්ගයා ඝාතනය කරති !

ආක්ටික් කලාපයේ අධික ලෙස හිම දියව යාමත් මිනිසා විසින් පොසිල ඉන්ධන නිස්සාරණය වෙනුවෙන් කරනු ලබන කාර්මිකරනයත් හේතුවෙන් කලාපයේ බොහෝ හිම වලසුන්ට තම වර්ගයා මරා...

2020 වසරේ කැලෑ කැපීමේ ප්‍රගතිය

2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි. එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශවලින්...

රාජාංගනයේ “වන අරණ” සෞභාග්‍යයේ දැක්මට බිලි වෙයි ද ?

අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින...

රඹකැන්ඔය යළි ඝන වනයක් වේවි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!

අම්පාර මහඔය රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක් මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා සමාගම් වලට විකිණීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. ඒ අනුව එම...

Popular