කවිය

පොතකින් කවියක් කියවමු. Nalinda Sanjeewa Liyanage 2026 දිත් කවි ලියමු.

ඇතැම් සැන්දෑ වරුවක අහසද කලාගාරයකි. ආලෝකයේ සුදු ඉර බොඳවන සවසමහජන ප්‍රදර්ශනයට සැරසෙයි අහස පින්තාරු කොට වලා තීරයේ පින්තූරතරු ප්‍රියාදරියකට භාර දී තෙලි කූරශිල්පියා කරපොවා බලනවා මහපාරරසිකයන්...

‘මේඝ’ කලා සංස්කෘතික දැගහැරුම

‘රළ සාමුහිකය’ සහ ‘කිණිහිර අධ්‍යයන කවය’ එක්ව ගාල්ල දිස්ත‍්‍රික්කය පදනම් කරගෙන පැවැත්වෙන, ‘මේඝ’ කලා සංස්කෘතික දැගහැරුමේ කූඨප‍්‍රාප්තිය ලෙස නොවැම්බර් 22 සහ 23 දෙදින ගාල්ල,...

ශිෂ්ටාචාරක නිරුවත මැදින් අදුරක සත්‍ය සොයා යන්නෙහිද – තිලිනා වීරසිංහ

උදය ආර් තෙන්නකෝන් “මහ තුං අපෝහකය” ප්‍රකාශනය වී වසරක් ගත වුවද ඒ පිළිබද ලාංකීය විමසීමක් අදහස් පළ කිරීමේ ප්‍රතිචාරයක් නොවුණු බවට කළ ප්‍රකාශයක් පසු...

ලස්සන නැව

මුහුදේ යාත්‍රා කරන ලස්සන නැවඔබට කොපමණ දේවල් රැගෙන යා හැකිද?මිනිසුන් දහසක්ගල් අඟුරු උර සියයක්ජීවිත ආරක්ෂක බෝට්ටු තුනක්සමඟ මට රැගෙන යා හැකියිලොකු බඩ ගෙඩියක් ඇති...

ආකාශ ගංගාවරෝහණ(ඉන්දීය චාරිකා සටහන්) කතුවරිය සමඟ කළ කතාබහ

“ආකාශ ගංගාවරෝහණ” කෘතියේ කර්තෘ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ඔබගේ “ආකාශ ගංගාවරෝහණ”...

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙමළ පොතටත් දෙවන සැලකිලි

මම පොඩි කාලේ ඉඳන්ම මගේ නංගිලා, යාළුවෝ සහ මම BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා. ඒක පොත් ලෝලීන්ට හැම අවුරුද්දෙම වගේ උද්යෝගිමත් සිදුවීමක්. කෙසේ...

සාලිය – ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා…

සිගරට් - ප්ලේන්ටී එක්කසංවාදෙටම නාකිවෙන-වුණමේ දූපතේ අහිනක් විතරසෙට් එක ම - කැළඹිලා අද හොඳටම… ඊයෙ රෑඋඹ තමයි ඒ කම්පාවෙ අපිකේන්ද්‍රය… ලොවෙත් අඬන්නැති එවුන් අඬනවාඑකේක ඒවා ලියනවා...

තැන්නේ නොහොත් විතැන් නොවන හදවත

සඳවත හංගලා ගැසුවට ගන්ඨාරේකහවත පිපෙනවා මහජන ගංතීරේසඳ එක්කලා උපදින කවි ශෘංගාරේසඳ දිය උතුර උතුරා යන සංසාරේ සංඟේ අහිමි සංඝය නෑ අඳුරන්නේනැංගේ කැවුත්තට කව් සිළුමිණ වැන්නේදං...

සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය – උදය. ආර්. තෙන්නකෝන් The Great Tri- Dialectics

පසු ගිය සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ සිට මේ වසරේ සාහිත්‍ය මාසය දක්වා වසරක කාලයක් ගත වී ඇත. දැන් ලහි ලහියේ පොත් එළි දකිමින් තිබේ. ඒ...

කවිය සහ කවියා අතර දුර අඩු කරන නිවුන්ගේ කවි මඟ

වැන්ගෝ සහ ඔහුගේ සිතුවම් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි. වැන්ගෝ මගහැර ඔහුගේ සිතුවම් ගැන කතා කළ හැකි ද? කොතැනකින් හෝ තැනකින් නැවත වැන්ගෝ මතු වීම...

Popular