කවිය

මංගල්‍යය අධ්‍යක්ෂකවරු

රෝසමල් කාමුකබවත් නෙළුම්මල් පිවිතුරුබවත් පවසති අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු අරලියා ශෝකජනකබවත් ඇන්තූරියම් වැදගත්බවත් පවසති දෙගොල්ලෝම එකාවන්ව මැරුණු මල් නැවත නැවතත් පුබුදුවති මංගල්‍යය අධ්‍යක්ෂකවරු මල් පොකුරු අත රඳවති අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු මල්වඩම් දෙනවටා සරසති දෙගොල්ලම එකාවන්ව මලින් සිත් වසඟයට ගනිති මංගල්‍යය අධ්‍යක්ෂකවරු සිනාසෙන්නැයි බලකරති අවමංගල්‍යය...

රණවීරගේ කඳු නගින්නෝ ජනගත වීම සහ විජේසිරිවර්ධනගේ කතාව

ආරියවංශ රණවීරගේ කඳු නගින්නෝ කාව්‍ය සංග්‍රහය ජනගත වීම වෙනුවෙන් ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන කළ කතාව සිංහල කවියේ රසික සභාවේ අවධානයට ලක් කිරීම වැදගත් දෙයකි ....

1802, සැප්තැම්බර් 3 වැනි දා වෙස්ට්මිනිස්ටර් පාලම උඩදී රචනා කරන ලදී

1802, සැප්තැම්බර් 3 වැනි දා වෙස්ට්මිනිස්ටර් පාලම උඩදී රචනා කරන ලදී Composed upon Westminister bridge, September 3, 1802 මේ අමුතු මාතෘකාව යෙදෙන්නෙ විලියම් වර්ඩ්ස්වර්ත්ගෙ කවියකට. ඔහු...

Song Zone – “නඩුකාර මාමේ “

කන්තලේ පැත්තෙන් ඇහෙන අලු‍ත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ...

“ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය” – දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක්

දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage)...

Popular