කවිය

උගනිව්, නායකත්වය උදුරා ගනිව්!

උගනිව්, සරල දේ පවා කාලය එළඹ ඇත්තයෙ පමා විය යුතු නැත.... අයනු ආයනු පමණක් නොවටී, එහෙත් එයද උගනිව් පසුබට නොවී අද අදම අරඹව් සියල්ල උගනිව් නායකත්වය උදුරා ගනිව්!   උගනිව්, රැකවලෙහි මිනිසුනි උගනිව්, සිරගත...

විඳවනා ජීවිත…

රෑනේ තුන්පත් රටා බැලුවයි ගම්තුලානේ මිනිසුනේ දැවෙන මහා හිරු රැසට කුරහන් නොවේ ජීවිත පිච්චුනේ නලාගිරි ඇත් කුලෙන් මිදුනම මක්කරන්නද මිනිසුනේ විඳින දුක් කඳ දන්නෙ කවුරුද අයිය නායක දෙවියනේ ... තාත්තාව මහා හේන...

අජාසත්තට අඟනුන් ආදරේ ඇයි?

අලුත් පරම්පරාව අත සුභාවිත ගීතය දූෂණය වෙනවා යැයි යන්න ප්‍රකට මැසිවිල්ලක්.ඒ වුනත් ඔවුන් අතරින් පවා විටින් විට හෝ අප ව "කරකවා අතහරින" වර්ගයේ නිර්මාණ...

බත්කූරා මිය ගියා

ඉස්සරම දවසක මම නුඹට තිළිණ දුන් මියගිය බත්කූරා දැන් ඇත්තටම මිය ගිහින් ඇති... අර රතු පාට බත්කූරා පේරාදෙණියෙන් අහුලන් ආපු නුඹේ පරිගණක තිරයේ එල්ලි එල්ලී හිටියේ සෑහෙන කාලයක් මතකද ඒ කාලේ.. සිකුරාදා මං එනකල් බලා සිටි කාලේ.... උගේ...

සඳ පතර අහස යට

Jorge Luis Borges කියන ලේඛකයා පාඨකයන්ට කියලා තියෙනවලු තමන්ට නොදැනෙන කවි අතහරින්න කියලා. මම මේ උපදෙස නම් අකුරටම ඉටු කරනවා. විශේෂයෙන්ම ප්‍රේමය හා වියෝව...

මහතුනේ නීතිය දක්කන තාලෙ අගෙයි

උපන් දා හිට හිරවෙලා හිස් වෙන ඒ හිත්... දරු දුකට හැර රැහැන් පටකින් වෙළුනට අඬන්න දන්නෙ නෑ පදම්වුණු ඒ ඇස්... බාග විට, පාර වැරදෙන්නැ'ති සිල් පද බිඳෙන්නත් ඇති රකින්න ගිහින් පොඩිවුන්ගෙ කුස්... මහතුනේ, නීතිය දක්කන තාලෙ අගෙයි තලු මරමින් පීඩිතම හිස්...  

වැරදි හැදෙන්නේ නැමුණු කොඳු දිගහැරුණු දාකය

අත දැරූ තැනෙක කපු කැටියක් ගල් පහර කා මැරුණු හැටියක් ඉතිහාස පොත ලිව්වාද? විජයගේ චපල වූ ප්‍රේමය..... දරු පැටව් අත නොහැරි අම්මෙක් ය කුවේණිය, දැන යුතු ය ලෝකය...... වනේ ලා...

දම් පාට මේකුළ

මම සිංහල කවි වලට වඩා ඉංග්‍රීසි කවි කියවන කෙනෙක්. ලොකු කමකට කියනවා නෙවේ; ඒ මගේ රුචිකත්වය... එහෙම වෙන්න එක හේතුවක් තමයි සිංහල කාව්‍යයන්ට පාදක...

මිසී මම සිකුරුටි ජිනදාස…

ලිලී මලක් විලසට එද්දි නුඹ හැඩ වැඩට ආදරේ වහිනවා මාව තෙතබරිත කර ලා රෝස පෑ තොල් ආලේපන රසද මන්දා පේන තරමට වෙලෙන්නට නිතඹ වට සුළඟ මේ තරම් පින්වන්තද? ... කූඩු තනා මගේ...

මෙයට ද ජීවිතය යැයි පද’රුත් බඳින්නේ….

වස්සානය, නැත හැමකල් වඩින්නේ ඒ සමය .... මල් පූදිනු ඇති විහඟ ගී සවනත රැව් පිළිරැව් දෙනු ඇති සිත තුටින් පිරෙනු ඇති ජීවිතය, ජීවත් වන බව දැනෙනු ඇති .. සමය අවසන් ව ගිම්හානය ද හිම්...

Popular