Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කවිය
ගීතය
වෙනත්
සිනමා
“නොදුටු තුරකින් පැමිණි සුවඳක්” තීරු ලිපි සරණියක්
කලා
August 29, 2023
"සකුණ රාසි" නම් පද්ය සංග්රහයෙන් ද, "රේගන්" නම් නවකතාවෙන් ද අප හමුවට පැමිණි කැලණි විශ්වවිද්යාලයේ දර්ශන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ "නොදුටු තුරකින් පැමිණි...
“නොඉම්” කෙටි කවි සංග්රහයෙන් උපදින ඉමක් නිමක් නැති කවි රස
කලා
August 5, 2023
ජපන් හයිකු කවියෙත් ඒ ඇසුරෙන් උපත ලබන සිංහල කෙටි කවියෙත් එක් පොදු ලක්ෂණයක් වන්නේ "නිගමනාත්මක බවින් මිදීම හා මතුපිට අසම්පූර්ණතාව" බව කෙටි කවි ලකුණ...
සාහිත්ය මාසය වෙනුවෙන් නිකුත් කරන ඊ- කවි පොතට නිර්මාණ බාර ගැනේ
කලා
July 31, 2023
ඔබගේ කාව්ය කිර්මාණ මෙම කවි පිටුවට යොමු කරන්න. එක් ඇයැදුම්කරුවෙකුට උපුරිම කවි පහක් එවිය හැකි ය. ඇයැදුම් කරන නිර්මාණකරුවන් පසුව සම්බන්ධකර ගනිම්න් කෘතියට අවශ්ය...
නඳුන්ගේ කවි අපිට දැනෙන භාවගුණයෙන් යුක්තයි
කලා
July 31, 2023
මුරකමිගෙ, මාකේස්ගෙ, රුෂ්ඩිගෙ කෙටිකතාවලට මෙච්චර බැඳෙන්නෙ ඇයි කියල ළඟකදි හිතමින් ඉද්දි මතුවුණු කරුණු අතරින් එකක් තමයි, ඔවුන් නවකතාවකට දෙන එෆර්ට් එක ම කෙටිකතාවටත් ලබාදීම...
ඉසබෙල් අයියන්දේගේ අලුත්ම කෘතිය The wind knows my name.
කලා
July 29, 2023
"ඔබ එය හොඳින් කළා. එයට සුබපැතුම්!" අසූ එක් වියැති චිලියානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ නම් කෘතහස්ත සාහිත්යවේදිනිය හෝ ඇයගේ කෘති පිළිබඳව විශේෂයෙන් හඳුන්වාදීම දැන් එතරම්ම අවශ්ය...
තමන්ගේ වුවමනාවට කවිය කම්බස් කළ කවියා මහේෂ් කුමාර
කලා
July 13, 2023
තමන් ලියූ කවි පොත තමන්ටම පිදුමක් කරගෙන "කවිය කම්බස් " කර කවියෙන් දුරස් වූ මෑත කාලයේ කවියෙන් හමු නොවුණු කවියෙකි මහේෂ් කුමාර . කවිය...
‘කල්පිත කවියකුගේ කල්පනා කවුළු’ව වෙත ප්රියංකර නිවුන්හැල්ලගේ ප්රවේශය
කලා
July 6, 2023
‘කල්පිත කවියකුගේ කල්පනා කවුළු’ නමින් අප අතර පැමිණ තිබෙන නඳුන්ගේ අභිනව කාව්ය සංග්රහය කියවමින් සිටින අතර මේ සටහන තබන්නේ අප සමග එකම කලක කවි...
ඔහු කවුද – “නොපාගා එන්න පරමල් “
කලා
July 2, 2023
අර ඈතින් හිඳ හිනහෙන දැක හුරුපුරුදු ඔහු කවුද නිරෝෂ ප්රනාන්දු ව මට දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ පසුගිය වසංගත සමය තුළයි. ගෙවුණු වසංගත සමය සියල්ල ඉතා...
මංගල්යය අධ්යක්ෂකවරු
කලා
June 26, 2023
රෝසමල් කාමුකබවත් නෙළුම්මල් පිවිතුරුබවත් පවසති අවමංගල්යය අධ්යක්ෂකවරු අරලියා ශෝකජනකබවත් ඇන්තූරියම් වැදගත්බවත් පවසති දෙගොල්ලෝම එකාවන්ව මැරුණු මල් නැවත නැවතත් පුබුදුවති මංගල්යය අධ්යක්ෂකවරු මල් පොකුරු අත රඳවති අවමංගල්යය අධ්යක්ෂකවරු මල්වඩම් දෙනවටා සරසති දෙගොල්ලම එකාවන්ව මලින් සිත් වසඟයට ගනිති මංගල්යය අධ්යක්ෂකවරු සිනාසෙන්නැයි බලකරති අවමංගල්යය...
රණවීරගේ කඳු නගින්නෝ ජනගත වීම සහ විජේසිරිවර්ධනගේ කතාව
කලා
June 20, 2023
ආරියවංශ රණවීරගේ කඳු නගින්නෝ කාව්ය සංග්රහය ජනගත වීම වෙනුවෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කළ කතාව සිංහල කවියේ රසික සභාවේ අවධානයට ලක් කිරීම වැදගත් දෙයකි ....
1
...
18
19
20
...
44
Page 19 of 44
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026