Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කවිය
ගීතය
වෙනත්
සිනමා
ඇවිලි ඇවිලි නිවෙන විදුලි පන්දමේ
කලා
August 9, 2024
ඇවිලි ඇවිලි නිවෙන විදුලි පන්දමේ බැටිරි නැතුව නිව්නාම ඒකට බනින්න එපා අලුත් බැට්රි කෑලි දෙකක් දාගන්න ගරු මහත්තයෝ අතන මෙතන හුලු අතුවලට ගිනි අවුලන් නැතුව දඩ දඩාස් පට පටාස් සෙරෙප්පු අඩි පහරකින් ඉදිමුණු කම්බුල්...
විකාර කියවන්න එපා බ්‍රෙෂ්ට්
කලා
August 9, 2024
සයිබරේ සැරි සරන ඉ කොළමා අහසෙන් බිමට බැහැලා මේ සැරේ බිම් කොළමක් ලියන්න කියලා කල්පනා කළා. ලියුම් පෙට්ටිය ඇරලා බැලුවම ලියුම් දෙකක්. ඊට අමතරව...
“සිංහල හයිකු” කියන වචනය ටිකක් විවාදාත්මකයි . හයිකු කවිය වචන ඉක්මවා අර්ථ උපදවන කවියක්.
කලා
July 30, 2024
හයිකු කවිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක උනන්දුවක් සහ වැඩ කිරීමක් සහිතව වර්තමානයේ ඒ වෙනුවෙන් වෙහෙසෙන කෙනෙකු හැටියට අපට හඳුනගන්න පුළුවන් වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාව . ඔහු...
රජවරු රජ වන්නේ ඇයි?
කලා
July 26, 2024
1955 පමණ දරුවෙක් ජාන්නි රොදාරිට ඔය පැනය යොමු කරනවා. ඔහු ළමා තරුණ අයගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුවත්පතක විශේෂ අතිරේකයක් පවත්වාගෙන ගියා. ඒ අතිරේකයට...
හරි අපූරු නේද ඒ ගෙත්තමේම මම මැහැල්ලක් වී තිබීම?
කලා
July 21, 2024
වැල් රෝස එල්ලෙන කුඩා නිවහනේ දොරකඩ හරියටම අවුරුදු හැටකට ඉස්සර උස කෝපි මේසයේ පුටු දෙකක් වෙන් කළා මම, "නිකොලායි සාෂා ඉවානිච් ග්‍රීනෙව්ට සහ ඇනා ඉසාබේල් මොරෙයිනා...." වන මට. පුෂ්කින්ගෙ කවි කියැවෙන උණුහුම් සුළං සානුවේ කෙළවර කුඩා...
මාලන් බණ්ඩාරගේ කවි විචිත්‍රය, විවිධය, අරුතින් පොහොසත්ය
කලා
July 13, 2024
ලාංකීය කාව්‍ය පිළිබඳ කතාබහ තුළට හයිකු කාව්‍ය සම්ප්රදාය සම්බන්ධ සංවාදය ඇතුළුවී දැන් සැලකිය යුතු කාලයක් ගෙවී හමාරය. ජපන් හයිකු එලෙසින්ම අපට ආදේශ කරගත නොහැකි...
“They come from North ” සාර්ථකව නිමාවට පත්කරන්න හැකියාව ලැබුණා – ප්‍රසාත් හෙට්ටිආරච්චි
කලා
July 12, 2024
"They come from North " නමින් ප්‍රසාත් හෙට්ටිආරච්චිගේ දෘෂ්‍ය කලා නිර්මාණ එකතුවක් ඉතාලියේ නගර කීපයක ප්‍රදර්ශනය කරනු ලැබුවා . Milano, Roma සහ අවසාන වශයෙන් ...
කෙටි කවිය සහ හයිකු කවිය “ජපන් සාහිත්‍ය අසිරිය” ජූලි 7
කලා
July 4, 2024
ජූලි මස හත් වැනිදාට යෙදෙන ජපාන Tanabata උත්සවය නිමිති කරගෙන "Peotry Rain of the Tanabata : Japan -Sri Lanka Sabuddhi Poetry Day-2024" කවි දිනය...
වසීලිස්සා – තක්ෂිලා වීරසේකර
කලා
July 3, 2024
වසීලිස්සා පුංචි ගෙදරට මූණලා හිට ගත්තා... යකඩ සපත්තු සීයක්, යකඩ හැරමිටි සීයක්, යකඩ තොප්පි සීයක්, ඒ වෙද්දිත් ගෙවිලා ගිහින් තිබුණා... (කළුපාට අසරුවා ඈ අසලින් වේගයෙන් දිව ගියා...) ඇය, බීරියෝසා ගස් ටික රතු පාට පීත්ත පටියකින්...
ආරංචිය සුබයි – වත්සලා කන්නන්ගර
කලා
July 3, 2024
ගැසු පසු හද මැදට ලොව දරුණුම අඩය දෙසු සූරා ගන්න කුස අන්තිම අඩිය නැසු අප සුවය උදුරා ජීවන වඩිය තොප හඬ කෙසේ සුබ වෙද තක්කඩි නඩය?
1
...
10
11
12
...
44
Page 11 of 44
Popular
කාවන්තිස්සගේ මරණයට හේතුව ගැන අධිකරණයේදී අනාවරණයක්
November 19, 2026
මෙන්ඩිස් සමාගම බදු අඩුකරගන්න අල්ලස් දීලා
November 19, 2026
දශකයක් තුළ ඉතාලි පාසල් පද්ධතියට ළමුන් ලක්ෂ 8 ක් අහිමි වෙයි.
November 19, 2026