ලොව පුරා මිලියන 100 ක් බිලිගත් Spanish flu වසංගතය

ලෝක ඉතිහාසයම වසංගත තුලින් මිලකළ නොහැකි ජීවිත බිලියනයක් පමණ උදුරාගෙන ඇත. මිලියන දෙසීයක් පමණ ලෝකවාසීන් මරා දැමු 1347 සිට 1351දක්වා පැවති මහාමාරිය වසංගතයට (Black...

කොරෝනා නිසා මැතිවරණය කල් දැමිය හැකිද? ජනපතිට ඊට බලය තිබේද? – නීතිඥ ශාන්ත ජයවර්ධන

කොරෝනා රෝගය පැතිර යාමේ අවදානමක් මතු වීමත් සමග මහ මැතිවරණය කල් දමන ලෙසත් පාර්ලිමේන්තුව නැවත රැස් කරන ලෙසත් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ....

වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.

තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡුාවට බ`දුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත...

ගිනිතබා කොල්ල කෑම මුතුරාජවෙිල

මෙම ගිනිතැබිම පිටුපස මුතුරාජවෙිල ඉඩමි මංකොල්ලයට අවැසි ඉඩකඩ සකසා ගන්නා ලදි.. මුතුරාජවෙිල මෙරට තිබිය යුතු අත්‍යයවශය පරිසර පද්ධතියකි.. කොළඔ, ජා ඇල, ඒකල , වත්තල...

Breaking

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...