කොළඹ වාරයේ තිබූ රසායනික පොහොර තොගයක් නිදහස් කරයි

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා...

කියුබාව තවමත් සායනික අත්හදා බැලීම්වල සිටින කොවිඩ් -19 එන්නත් දෙකක් නිකුත් කරයි

කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොරෝනා වයිරස් එන්නත් මිලදී ගෙන හෝ ලබාගෙන නැත. කොරෝනා වයිරස් රෝගීන්ගේ වැඩිවීමකට මුහුන දී සිටින කියුබාව මේ සතියේ මහජනතාවට...

මිනිස්සුන්ට එළවලු කන්න නෑ, අපිට විකුණගන්න විදිහක් නෑ – එළවලු ගොවීන් මැසිවිලි නගයි

සංචරණ සීමා පැනවීමත් සමඟ බොහෝ ප්‍රදේශවල එළවලු ගොවීන්ට තම අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. මෙයට හේතුව සංචරණ සීමා හේතුවෙන්...

ඇමති නාමල් දින 10න් ඇඳන් 10000ක් හදන බව කොවිඩ් රාජ්‍ය ඇමතිවරිය දන්නෙ නැද්ද?

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය අනුව ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා සියලු දෙනාම රෝහල්ගත වීමට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවස්ථාව ලබාදිය නොහැකි බව කොවිඩ් මර්දන...

මුල්ලිවයික්කාල් මළවුන්ගේ ස්මාරකය කඩා බිඳ දමලා

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුධ වින්දිතයන් සැමරීමේ ස්මාරකය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි. යුද්දය...

Breaking

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි...