අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටින විරෝධතාකරුවන්ට පොලීසියෙන් බාධා

පොලිස් නිලධාරින් පිරිසකගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරතවන පිරිස ඉවත් කිරීමට සහ ඔවුන්ගේ කූඩාරම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ...

රඹුක්කන ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට...

වැඩකරන ජනතා බලය පෙන්වයි – දීපව්‍යාප්ත වැඩවර්ජනය අති සාර්ථකයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් අද (28) ක්‍රියාත්මක වූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අති සාර්ථක වී තිබේ. වර්ජනයට සමගාමීව කොළඹට අමතරව ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක...

කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක් !!!!!

කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක් අජාසත් කුලේ නරයෙක් බලාගෙන ඉන්නව හූරන්න ලේ ගලන තෙක් උණු පපුවක් රැකගන්න කියා හිතිලාද නිධානයක් බහිරවයෙක් අමුණන්නේ මේ ඇමක් බදාගෙන නටුවක පැටලුනු කටුවක් දුන්නාද හාද්දක් කවදාවත් රෝසමල් ඉඹපු සමනලයෙක් කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක්...

පින් මාළු වලේ මාළුබාන ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සූදානම් වෙන්නේ බොරදියේ මාළු ටිකක් බා ගන්න. ජනතාව පාරට බැහැලා රාජපක්ෂලා එපා මේ පාලන ක්‍රමයම එපා කියද්දි සජිත්...

Breaking

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...