උවමනාව තිබුනත් මර්දනය කැඳවන්න ගෝඨාභයට බැහැ

ආණ්ඩුවේ අය උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවම පවත්වාගෙන යන්න. ස්වාධීන වුණා කියපු අයගේ ඇත්ත මූණ අපි නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමෙදි දැක්කා. ජන අරගලයට තිබෙන දැවැන්ත...

අරාජිකත්වයේ පෙරනිමිති ආමර් වීදියේන් මතුවිය

අද ආමර් වීදියේදී ගෑස් ලොරියක් නවතා බලහත්කාරයෙන් ගෑස් සිලින්ඩර් අරගෙන යන සිද්ධියක් වාර්තා වෙනවා. ටික වේලාවකට පසුව පැමිණෙන පොලිසිය ගෑස් රැගෙන යන්න උත්සාහ දරන...

20 වැනි සංශෝධනය අහෝසි වෙයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව අද රාත්‍රී ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බව වාර්තා වේ. සති කිහිපයකට ඉහතදී අගමැතිවරයා විසින්,...

අපේම සල්ලිවලින් අපිට ගහන හැටි

පෙරේදා (05)සහ ඊයේ(06) දින දෙකේදීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම අසළ පැවැත්වූ විරෝධතාවය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් එල්ල කිරීම සඳහා...

හිංසනයට ලක් කරමින් රජය  ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ළමා ආරක්ෂණ සන්ධානය  පවසයි.

වර්තමාන රජයටත් විධායක ජනාධිපතිවරයාටත් ඉල්ලා අස්වෙන්නට බලකරමින් රට තුළ  අඛණ්ඩ උද්ඝෝෂණ පැන නැගී දැනට මසකට වැඩි කාලයක් ගත වී තිබේ.  ආණ්ඩුවත්  ජනාධිපතිවරයාත් ජනතාවගේ හඬට...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...