අසිත ප්‍රනාන්දු කඩුළු 10

චමින්ද වාස් විසින් මීට පෙර අවස්ථා දෙකක දී කඩුළු 10 බැගින් ලබාගෙන ඇති අතර ඒ අතරින් චමින්ද වාස් 2001 වසරේ දී බටහිර කොදෙව්වන් සමඟ...

ගාලුමුවදොර අරගලය ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අරගලයක්

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනතා අරගලය ආරම්භ කර හෙටට දින 50ක් වෙනවා. මේ අරගලය ආරම්භ කරපු මුල් ආරම්භකයන් පවා අරගලය මෙපමණ දුර යාවි...

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සියදිවි නසාගනිද්දී දයා ගමගේලාට රාජ්‍ය බැංකුවලින් ණය සහන දෙන හැටි

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සියදිවි නසා ගනිද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයින් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු ණය බොල් ණය ලෙස කපා හැර ඇති ආකාරයට ඊයේ රූපවාහිනී...

පරිසරවේදී වෑකඳවල රාහුල හිමි අත්අඩංගුවට!

වීරකැටිය පොලිසිය විසින් අද සවස වෑකඳවල රාහුල හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ග කාලයක් මුළුල්ලේ අරගලයක යෙදී සිටි උන් වහන්සේ වත්මන්...

ආහාර අර්බුදය ස්වභාවික ආපදාවක් නෙවෙයි, පාලකයන්ගේ සැලසුම්වල ප්‍රථිපලයක් – රවීන්ද්‍ර කාරියවසම්

ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...